මූ පොරක්ද ඕයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    මේ වගේ ඔළුව හොද නැති ගොන් කතා කියන උන්ගෙ කතා අහන්න තොට වෙන වැඩක් නැද්ද බන් ?:nerd:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෑන්ක්ස් බ්‍රෝ.

    අප්පච්චි මලෝගෙ කතාව අහල මගේ හිත හැදුන. දැන් මම සජිත් ට තමා චන්දෙ දෙන්නෙ..

    අපේ ඇස් පෑදුවාට පින් බ්‍රෝ. :lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තෑන්ක්ස් බ්‍රෝ.

    අප්පච්චි මලෝගෙ කතාව අහල මගේ හිත හැදුන. දැන් මම සජිත් ට තමා චන්දෙ දෙන්නෙ..

    අපේ ඇස් පෑදුවාට පින් බ්‍රෝ. :lol:
    :P:P
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තෑන්ක්ස් බ්‍රෝ.

    අප්පච්චි මලෝගෙ කතාව අහල මගේ හිත හැදුන. දැන් මම සජිත් ට තමා චන්දෙ දෙන්නෙ..

    අපේ ඇස් පෑදුවාට පින් බ්‍රෝ.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කියන කතානම් ඇත්ත. ගෝට නිකන් අලුතෙන්ම එන පොරක් වගේනේ ටෝක් දෙන්නේ. අපි දන්නවනේ හිටපු කාලේ කරපු වැඩ.
    දුර දිග බලල කරපු එක වැඩක් නෑ
    චන්ද්‍රිකා පාරවල් පේමන්ට් කඩන් වැටෙනකන් බලන් හිටිය මුන් ඒවා හැදුව අපේ උන්ට මැජික් උනා දැකල නැති හින්ද කාලෙකින්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තෑන්ක්ස් බ්‍රෝ.

    අප්පච්චි මලෝගෙ කතාව අහල මගේ හිත හැදුන. දැන් මම සජිත් ට තමා චන්දෙ දෙන්නෙ..

    අපේ ඇස් පෑදුවාට පින් බ්‍රෝ. :lol:


    cvsLsCe.png

    පව් බන් මූ...
    ලේන් වලිගෙන් මූද හිස් කරන්න ට්‍රයි කොරනවා....