මූ මාර ඩයල් එකක් නේ

Punkyguy

Member
Oct 1, 2018
95
8
0
Oka maru. Mamath agt mul kale idan follow kale. Aniwa mu dinai kiyalath hithuwa.

Mu final ekedi karapu ara 6 :love: card eka 9 :love: karana eka hithaganna be hearts move wenawane ban card eke.
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,390
    1,425
    113
    Nowhere
    අර එහා පැත්තෙ හිටපු සෙට් එක රනර්ස් අප් ද බං
    අපේ උන් නම් එහෙම විනර් ව කරේ තියා ගනීද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,768
    113
    Colombo
    පට්ට වැඩකාරයෙක් තමයි :love:
    මන් හිතුවේ අර කඩුකාරයා final එයි කියලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,341
    2,768
    113
    Colombo
    මොනවා නැතත් කෙල්ලොන්ම් එයි මුගේ ෂෝ වලට
    මැජික් බලන්න නෙමෙයි. මූව බලන්න