මෘදුකාංග නොමැතිව explorer window එකකට background picture එකක් දාමු.

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    මෘදුකාංග නොමැතිව explorer window එකකට background picture එකක් දාමු.


    1.) Notepad විවෘත කරගන්න. (Start > All Programs > Accessories > Notepad)
    2.) පහත Code එක Notepad එක මතට Add කරගන්න.

    [ExtShellFolderViews]
    {BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}
    [{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]
    Attributes=1
    IconArea_Image="C:\your picture location.jpg"

    [.ShellClassInfo]
    ConfirmFileOp=0


    3.) එම File එක ඔබ background එක change කරන folder එක මත පහත ආකාරයට save කරගන්න.


    Save file as desktop.ini
    Save as type : All Files



    4.) START --> RUN ගොස් Run විවෘත කරගන්න.
    5.) attrib +s "C:\Location of your folder" ලෙස type කර Ok කරන්න.
    5.) දැන් එම Folder එක විවෘත කර බලන්න. එම Picture එක එම Folder එකෙහි Background Picture එක ලෙස Set වී ඇති ආකාරය ඔබට දැකගත හැක.

    උපුටා ගත්තේ මෙතනින්....... http://2011-sinhalaya.blogspot.com/2011/11/explorer-window-background-picture.html

    ( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )