මෙකට උත්තරෙ කියන්න කොල්ලනෙහ්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth

    හෙ හෙ. දැන් නෙ දැක්කෙ.
    ගාන කියන්න බැ

    දැන් නාගානන්ද මහත්තයා ඉල්ලන්නෙ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො එක්ක. ඒ හාමුදුරුවොන්ට සප් එක දෙනවලු. උබ දැන් ඡන්දෙ දෙන්නෙ ට්‍රැක්ටර් එකටද ? :cool:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් නාගානන්ද මහත්තයා ඉල්ලන්නෙ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො එක්ක. ඒ හාමුදුරුවොන්ට සප් එක දෙනවලු. උබ දැන් ඡන්දෙ දෙන්නෙ ට්‍රැක්ටර් එකටද ? :cool:

    දන්නේ නැ බන්.
    අන්තිම වෙනකම් බලනවා.
    හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,239
    113
    Mother Earth
    ගැටේ ලෙහෙපු සපත්තුවද ගනන් අනිත් එකද???

    අඩු කරල දෙන්නම් මහත්තයා. මේවා ඔඳ සපත්තු කකුල් තැම්බෙන්නෙ නෑ..ලාබා..යි.:yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    5+9×5= 50

    සපත්තු දෙක =10

    කොලුවා =5

    බනිස =2

    එක සපත්තුවයි.. ඒක 5 යි. කොල්ලගෙ ලග බනිස් 2 ක් අතේ.. එතන 4යි.. එතකොට 5+4 = 9යි, ඒක 5න් වැඩි කරාම 45යි. ඒකට අර අන්තිම බනිසෙ 5 එකතු කරාම 50යි.

    හරිද මන්දා... :rolleyes: