මම හිතුවා නාගානන්දට දෙනකොට.
හෙ හෙ. දැන් නෙ දැක්කෙ.
ගාන කියන්න බැ

උබ මේ වරහන් ගත්තෙ කොහෙන්ද ? පිස්සුද බං.(BODMAS දාලා)
43යි උත්තරේ

දැන් නාගානන්ද මහත්තයා ඉල්ලන්නෙ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවො එක්ක. ඒ හාමුදුරුවොන්ට සප් එක දෙනවලු. උබ දැන් ඡන්දෙ දෙන්නෙ ට්රැක්ටර් එකටද ?![]()
ගැටේ ලෙහෙපු සපත්තුවද ගනන් අනිත් එකද???

