Unge bai gatiya wahalkama at a arinna unta amarui even I have friends and relatives I never forget their behaviors now. Jivitaklema okunta matak karawanna one rata pawa deepu hattaමගෙත් නෑයෙක් ඉන්නවා ඔහොම.
එයත් මෝකක් හරි මේ දවස්වල ඔය ගැන කතා කරාම මුලින්ම කියන්නේ රාජපක්ෂලා ගෙදර යන්න ඕනේ තමයි, එත් මෙහෙමෙ පාරවල් වල උද්ගෝෂණ කරන එක, ඒවා tv වල පෙන්නන එක රටට හොද නැ. රටේ තියන ප්රශ්න media වල යන්න හොද නැ. එකෙන් වෙන්නේ රටට සංචාරකයෝ එන්නේ නැ කියල. diehard බයිය්යෝ.
අපේ උන්ගේ comment බලපන්කො. දාන එකක් English වලින් දාපන් එක්කෝ.
View attachment 170032
------ Post added on May 7, 2022 at 12:25 AM