මෙක ඇත්තද? GotaGo ගම අයින් කරන එක?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගලදාරි FB pages එකේ review අයින් කරලා. අනික් එකේ page එක deactivate කරලා.

    ඇත්ත වගේ.

    1651860621334.png

    FB_IMG_1651859399281.jpg

    1651863340497.png
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඔව් මහේස්ත්‍රාත් අයින් වෙලා. දැන් ඊලඟට මුන්ට හිතවාදී එකෙක් ඇවිත් උසාවි නියෝගය දෙනවා.
    ඕක තමයි වෙන්නෙ.

    හදිසි නීතිය දමාගත්තෙ සුද්දෙ දෙන්න.

    හදිස්සි නීතය දැම්මොත් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕන දවස් 10ක් ඇතුලත.
    ඒකයි 17 වෙනකල් කල් දැම්මේ.

    කොහොමද හොරු රැලේ ගේම දවල් ඉඳලම.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    හෙට ගලදාරි එකෙන් අඩුවට කාල, නාල, බීලා ඉදල එන්න අඩුවට පැකේජ එකක් ඇඩ් කරොත් ඔය එපා කියන උන්මයි ඔන්ලයින් දාල ඉස්සෙලම යන්නෙ..
     
    • Dislike
    Reactions: YelaWolf

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    හෙට ගලදාරි එකෙන් අඩුවට කාල, නාල, බීලා ඉදල එන්න අඩුවට පැකේජ එකක් ඇඩ් කරොත් ඔය එපා කියන උන්මයි ඔන්ලයින් දාල ඉස්සෙලම යන්නෙ..

    හීන් නූල් බයියෙක්ටත් රිදිලා ගලදාරි එකට ගැහුවම​

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අද මිනින්දෝරු එකෙ වැඩට ආවෙ නැත්තන් නම් ලිස්ට් ගන්නව කියල අප්පච්චිලට.
    මහ පුටුවෙ එකා ලොකු පොහොට්ටු කාරයෙක් වගේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
     
    • Like
    Reactions: JINX_XNIJ

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113

    හීන් නූල් බයියෙක්ටත් රිදිලා ගලදාරි එකට ගැහුවම​

    අකුරුවල සයිස් එකෙන් කියන්න පුලුවන් ඉස්සෙල්ලම යන එකෙක් උඔ..
     
    • Like
    Reactions: JINX_XNIJ

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අද මිනින්දෝරු එකෙ වැඩට ආවෙ නැත්තන් නම් ලිස්ට් ගන්නව කියල අප්පච්චිලට.
    මහ පුටුවෙ එකා ලොකු පොහොට්ටු කාරයෙක් වගේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
    commissioner general ද?
     
    • Like
    Reactions: Yakka putha

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අකුරුවල සයිස් එකෙන් කියන්න පුලුවන් ඉස්සෙල්ලම යන එකෙක් උඔ..

    දැක්කනේ හීන් නූලෙන් කඩේ යන්න ගිහින් ට්‍රිගර් වෙලා රෙද්දෙ රෙව්න හැටි​

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අද මිනින්දෝරු එකෙ වැඩට ආවෙ නැත්තන් නම් ලිස්ට් ගන්නව කියල අප්පච්චිලට.
    මහ පුටුවෙ එකා ලොකු පොහොට්ටු කාරයෙක් වගේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
    Awasanaya lagai ekai
     
    • Like
    Reactions: Yakka putha

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113

    දැක්කනේ හීන් නූලෙන් කඩේ යන්න ගිහින් ට්‍රිගර් වෙලා රෙද්දෙ රෙව්න හැටි​

    උබල කටක් අරින්න දෙන්නෙ නැහැනෙ බං.. ගොඩවල් වලට දාල වෙන් කරනවනෙ..😡😡
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Wow wow bai gatiya hanganna amarui okunta 😂
    මගෙත් නෑයෙක් ඉන්නවා ඔහොම.

    එයත් මෝකක් හරි මේ දවස්වල ඔය ගැන කතා කරාම මුලින්ම කියන්නේ
    රාජපක්ෂලා ගෙදර යන්න ඕනේ තමයි, එත් මෙහෙමෙ පාරවල් වල උද්ගෝෂණ කරන එක, ඒවා tv වල පෙන්නන එක රටට හොද නැ. රටේ තියන ප්‍රශ්න media වල යන්න හොද නැ. එකෙන් වෙන්නේ රටට සංචාරකයෝ එන්නේ නැ කියල. diehard බයිය්යෝ.

    අපේ උන්ගේ comment බලපන්කො. දාන එකක් English වලින් දාපන් එක්කෝ.

    1651863301005.png

    ------ Post added on May 7, 2022 at 12:25 AM
     
    • Like
    Reactions: 10ben