අවසරයි! ඔබට බාරයි!
මහජන දැනුවත් කිරීමයි.
ස්වාධීන, නිර්පාක්ශික කණ්ඩායමක් ඉතිහාසයේ
ප්‍රථම වතාවට, දිස්ත්‍රික්කයක් තුළ කරන ලද
දැවැන්තම දැනුවත් කිරීම, ඡන්ද ව්‍යාපාරය අගෝස්තු 2 වෙනි දින,
මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
සිංහල කතා කරන පවුල් 140,000කට ලිපි මගින්
දෙමළ කතා කරන පවුල් 30,000කට ලිපි මගින්
රජයේ සේවකයන් 40,000 කට ලිපි මගින්
වෘත්තීයවේදීන් 4500කට ලිපි මගින්
දොරින් දොර දැනුවත් කිරීම්- පවුල් 150,000
දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම් - 300,000
20 සිට 75 දක්වා සහභාගි වූ රැස්වීම් - 120
මහා රැළි- 3
පත්තර 12ක දැන්වීම්
✌Face book - over 1 million reach in Gampaha District
✌YouTube - 110,000 skip ads
✌Google web ads- මිලියන 3.4 ග්‍රාහකයක්ට
Mass media
සිරස පැතිකඩ - වැඩසටහන් 01
සිරස අලුත් මුහුණු - වැඩසටහන් 01
සියත- අලුත් පාර - 01
SL Vlog - වැඩසටහන් 02
Siyatha TV/radio -50 spots
ශා Fm/ Hiru FM
Derana TV - Solo Ads
පෞද්ගලික සම්බන්ධතා හරහා අප කණ්ඩායම
40,000 කට වැඩි ගම්පහ චන්ද දායකයන්
දැනුවත් කළ බව සිහිපත් කරමි!
සියළු මුදල් අප කණ්ඩායම හරහා
සහ හිතවතුන්ගෙන් ලැබුන අතර
විනිවිදභාවය සදහා
එහි සියළු තොරතුරු අප සතු ය.
දැනට මුළු වියදම රුපියල් ලක්ෂ 85 කි.
මැ.කො. කා නීතිරීති අනුකූලව
අප ලකුණ, ලාංජනය,
අපේක්ෂක නම් හෝ අංක
අගෝස්තු 03 දා සිට
දකින්නට නොලැබෙනු ඇත..
තනිව අප පරදිනු ඇත!!
එක්ව ජය ගනු නියතය!
අපට කල හැකි සියල්ල ඉටු කොට ඇත.
කැපකිරීම් සියල්ල කර ඇත.
දැන් ඔබේ වාරය පැමිණ ඇත.
තීරණය ඔබ සතුය.
වෛද්‍ය #පැතුම්_කර්නර්
සමග අපේ කොල්ලෝ සෙට් එක.
තාරුක ඩිලාන් රණවීර
සහන් සෝලංගආරච්චිගේ
මහජන දැනුවත් කිරීමයි.
ස්වාධීන, නිර්පාක්ශික කණ්ඩායමක් ඉතිහාසයේ
ප්‍රථම වතාවට, දිස්ත්‍රික්කයක් තුළ කරන ලද
දැවැන්තම දැනුවත් කිරීම, ඡන්ද ව්‍යාපාරය අගෝස්තු 2 වෙනි දින,
මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
✌Face book - over 1 million reach in Gampaha District
✌YouTube - 110,000 skip ads
✌Google web ads- මිලියන 3.4 ග්‍රාහකයක්ට
Mass media
40,000 කට වැඩි ගම්පහ චන්ද දායකයන්
දැනුවත් කළ බව සිහිපත් කරමි!
සහ හිතවතුන්ගෙන් ලැබුන අතර
විනිවිදභාවය සදහා
එහි සියළු තොරතුරු අප සතු ය.
දැනට මුළු වියදම රුපියල් ලක්ෂ 85 කි.
මැ.කො. කා නීතිරීති අනුකූලව
අප ලකුණ, ලාංජනය,
අපේක්ෂක නම් හෝ අංක
අගෝස්තු 03 දා සිට
දකින්නට නොලැබෙනු ඇත..
තනිව අප පරදිනු ඇත!!
එක්ව ජය ගනු නියතය!
අපට කල හැකි සියල්ල ඉටු කොට ඇත.
කැපකිරීම් සියල්ල කර ඇත.
දැන් ඔබේ වාරය පැමිණ ඇත.
තීරණය ඔබ සතුය.
වෛද්‍ය #පැතුම්_කර්නර්
සමග අපේ කොල්ලෝ සෙට් එක.
තාරුක ඩිලාන් රණවීර
සහන් සෝලංගආරච්චිගේ