මෙච්චර ආදරයක්.. ❤❤❤❤

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1630967910013.jpg


    පෙන්ෂන් එක ගන්න ආවම හැංගිලා ඉඳලා හොර ගෙඩිය වගේ ඇඟට පැනලා අල්ලගන්නද දන්නෙ නෑ ඉන්නෙ. හොර ගෙඩියො. මොළ හතෙන් ගහන ගේම් තමයි. 😍😍
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    අනිත් ලනුව කාපු එකා රනිල්
    උටත් ඉන්වයිට් කරලා කන්න බොන්න දීලා ශේප් එකේ ෆිට් කරගෙන ආයේ ආපු වෙලවක එක පාරටම අල්ලලා හිරේ දාන්න ඉන්නේ..
    යූ එස් ගේම් එකක් දෙන්න ඉන්නේ ස ලා සෙට් එක...
     
    • Love
    Reactions: viribus and shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,707
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු 5 යන්න කලින් ආණ්ඩුව පෙරලෙන්න ඉඩ තියෙනව. ඒක කබ්බ දන්නව. කබ්බ හදන්නෙ ඊට කලින් උගෙ පෙන්ශන් එක හදාගන්න. මන්ත්‍රී පෙන්ශන් එක ෂුවර් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුරුදු 5 යන්න කලින් ආණ්ඩුව පෙරලෙන්න ඉඩ තියෙනව. ඒක කබ්බ දන්නව. කබ්බ හදන්නෙ ඊට කලින් උගෙ පෙන්ශන් එක හදාගන්න. මන්ත්‍රී පෙන්ශන් එක ෂුවර් නෑ
    ආහ් ඔව් ඔව් උබේ සජි බලේ අල්ලනව🤭🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ගුපියන්ගෙ සිගිති ආතල්..🤣🤣🤣
    එකනේ තාම් නඩුවක්වත් නෑ චෝදනා නෑ . ඉතින් රාජ්‍ය සේවය දුන්න නිසා අනිවාර්යයෙන් විශ්‍රාම වටුප දෙන්නම ඕනේ පොතේ හැටියට . බොරුවට ගූන්පී ජෙපි කුහකයෝ කෑගනව .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    වියතුන් කියලා ජොකර්ලා ඇවිදින්​

    ගූ කන වියතුන් ගුරුන්ට පඩිවැඩි කරන්න වෙලාව නෙවෙයි කියමින්​

    විලිසංගයක් නැතුව උන්ගේ යහමින් පින් පඩිය වැඩි කරගනිමින්​

     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරි සාධාරණ මිනිස්සු... ගුරුවරුන්ට පඩි වෑඩි කරන්න සල්ලි නෑ කිව්වා. ජනතාවට කෑප කිරීම් කරන්න කිව්වා.. හරිම සාධාරණ මිනිස්සු. දෑන්වත් ලන්කාවේ හරක් තේරුම් ගන්න ඕනේ මේවා
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    හරි සාධාරණ මිනිස්සු... ගුරුවරුන්ට පඩි වෑඩි කරන්න සල්ලි නෑ කිව්වා. ජනතාවට කෑප කිරීම් කරන්න කිව්වා.. හරිම සාධාරණ මිනිස්සු. දෑන්වත් ලන්කාවේ හරක් තේරුම් ගන්න ඕනේ මේවා

    ඔය මෝඩ ජනයා මේවට වැරදි කියන්නෙ නෑ. මේව හරි. ඇයි උද්ඝෝෂණ කරේ නෑනෙ. 😄