පෙන්ෂන් එක ගන්න ආවම හැංගිලා ඉඳලා හොර ගෙඩිය වගේ ඇඟට පැනලා අල්ලගන්නද දන්නෙ නෑ ඉන්නෙ. හොර ගෙඩියො. මොළ හතෙන් ගහන ගේම් තමයි.
ආහ් ඔව් ඔව් උබේ සජි බලේ අල්ලනවඅවුරුදු 5 යන්න කලින් ආණ්ඩුව පෙරලෙන්න ඉඩ තියෙනව. ඒක කබ්බ දන්නව. කබ්බ හදන්නෙ ඊට කලින් උගෙ පෙන්ශන් එක හදාගන්න. මන්ත්‍රී පෙන්ශන් එක ෂුවර් නෑ
එකනේ තාම් නඩුවක්වත් නෑ චෝදනා නෑ . ඉතින් රාජ්‍ය සේවය දුන්න නිසා අනිවාර්යයෙන් විශ්‍රාම වටුප දෙන්නම ඕනේ පොතේ හැටියට . බොරුවට ගූන්පී ජෙපි කුහකයෝ කෑගනව .ගුපියන්ගෙ සිගිති ආතල්..![]()
Mama nam kiyanne ea athsan karana wade boru wadak ban owata pens kiyak nam yanwa athida ewat ape tax salli neh ban.Ajith lokkata salli kolawala athsan karala epa wenne nadda manda.
Ajith lokka nam kamak naha kiyamuko.Mama nam kiyanne ea athsan karana wade boru wadak ban owata pens kiyak nam yanwa athida ewat ape tax salli neh ban.
හරි සාධාරණ මිනිස්සු... ගුරුවරුන්ට පඩි වෑඩි කරන්න සල්ලි නෑ කිව්වා. ජනතාවට කෑප කිරීම් කරන්න කිව්වා.. හරිම සාධාරණ මිනිස්සු. දෑන්වත් ලන්කාවේ හරක් තේරුම් ගන්න ඕනේ මේවා
ෆොන්නයෙක් අගමැති වෙලා විකටයෙක් ජනාධිපති වෙලා..ගුපියන්ගෙ සිගිති ආතල්..![]()