මෙච්චර බය වෙලා මොකද සිංහලු?

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මෙච්චර බය වෙලා මොකද සිංහලු?

    තාම 56යි මැරිලා තියෙන්නේ චයිනිස් වයිරස් එකෙන්. ඒ උනාට මිලියන ගානක් මැරිල වගේ හැම එකක්ම ලොක් ඩවුන් කරලා.බිලියන ගානක් ඉන්න ලෝකක 56ක් මලාට ලොකු අවුලක් නෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔව් උන් ලක්ෂයක් මලා වගේ ටවුන් ලොක් කරලා.කෑම නෑලු,වතුර නෑලු.එහම් ගියොත් බඩගින්නේ මැරෙයි.එහෙම ලොක් කරල ප්‍රශ්න විසදන්න බෑ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,807
    26,147
    113
    උන්ගේ බොරු බන්, මිලියන 56+ මිනිස්සු ලොක්ඩවුන් එකේ ඉන්නේ හිතනවට වඩා කේස් එක ගොඩක් දරුණුයි
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    because they are lying of the death count

    ඔසී වෙල ඉන්නේ චීන්නුමනේ දැන්.මාර ගොඩක් චයිනිස්ල ඉන්නවා.එකට එකෙක් වගේ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රෝසි ආච්චි;25113117 said:
    උන්ගේ බොරු බන්, මිලියන 56+ මිනිස්සු ලොක්ඩවුන් එකේ ඉන්නේ හිතනවට වඩා කේස් එක ගොඩක් දරුණුයි
    ඒ වගේ...
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,037
    113
    Colombo, Sri Lanka.
    Corona kesewethath machan badaginne and minissu hira wela marenne..math dakke hena lokuwata scene eka yanawa China Wala highway block karala airports wahala kattiya house arrest karala wage..atthama scene eka mokak wenna puluwan da?..mokada occharama state of emergency ekak danna tharam..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,112
    113
    34
    Kalutara
    ලෝකයෙන් 1/7කකට වඩා ජනගහනයක් ඉන්න චීනේ මිනිස්සු 56ක් විතරක් මැරෙයිද බන් ඔහොම වයිරසෙකින්. උඹ විශ්වාස කරනවද ඒක? අනික 56ක් මැරුණ එකට ඔච්චර දේවල් කරන්න ඕනද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    Corona kesewethath machan badaginne and minissu hira wela marenne..math dakke hena lokuwata scene eka yanawa China Wala highway block karala airports wahala kattiya house arrest karala wage..atthama scene eka mokak wenna puluwan da?..mokada occharama state of emergency ekak danna tharam..

    may be the government really wants the population to be reduced,you know what i mean
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    එහෙම ටවුන් ලොක් කරන්න දෙන්නේ ඇයි.මිනිස්සුත් පොන්නයො වගේ ඉන්නවා.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,037
    113
    Colombo, Sri Lanka.
    ලෝකයෙන් 1/7කකට වඩා ජනගහනයක් ඉන්න චීනේ මිනිස්සු 56ක් විතරක් මැරෙයිද බන් ඔහොම වයිරසෙකින්. උඹ විශ්වාස කරනවද ඒක? අනික 56ක් මැරුණ එකට ඔච්චර දේවල් කරන්න ඕනද?

    Now that’s the point machan..
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලෝකයෙන් 1/7කකට වඩා ජනගහනයක් ඉන්න චීනේ මිනිස්සු 56ක් විතරක් මැරෙයිද බන් ඔහොම වයිරසෙකින්. උඹ විශ්වාස කරනවද ඒක? අනික 56ක් මැරුණ එකට ඔච්චර දේවල් කරන්න ඕනද?

    yes,over reacting