because they are lying of the death count
ඒ වගේ...රෝසි ආච්චි;25113117 said:උන්ගේ බොරු බන්, මිලියන 56+ මිනිස්සු ලොක්ඩවුන් එකේ ඉන්නේ හිතනවට වඩා කේස් එක ගොඩක් දරුණුයි
lakshayak da koheda marila mun kiyanne ne
Corona kesewethath machan badaginne and minissu hira wela marenne..math dakke hena lokuwata scene eka yanawa China Wala highway block karala airports wahala kattiya house arrest karala wage..atthama scene eka mokak wenna puluwan da?..mokada occharama state of emergency ekak danna tharam..
ලෝකයෙන් 1/7කකට වඩා ජනගහනයක් ඉන්න චීනේ මිනිස්සු 56ක් විතරක් මැරෙයිද බන් ඔහොම වයිරසෙකින්. උඹ විශ්වාස කරනවද ඒක? අනික 56ක් මැරුණ එකට ඔච්චර දේවල් කරන්න ඕනද?
may be the government really wants the population to be reduced,you know what i mean