මෙච්චර ලාබද

Max_r

Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,762
    113
    සිරා ඇඩ් ටික :D
    රුපියල් 100ක් තිබ්බා නම් ගොඩ නෙ ;)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    මතකද සිංහල පොතේ තිබ්බ සියදෝරිස්ගේ කතාව .....මිනිහ සල්ලි එකතු කරෙත් මෙව්වා එකක් ගන්න
    47.jpg
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    තව අවුරුදු 100 විතර ගියාම උබලගේ මුණුබුරන්ට මේ වගේ ෆොරම් පබ්ලිෂ් කරන්න අද කාලේ දැන්වීම් ටිකකුත් අරන් තියපන්. පොල් වල, පරිප්පු වල ගණන් එහෙම.....