මෙඩිසින්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    යාලුවනේ දන්න කෙනෙක් කියන්න කෝ චිතගෝන් මෙඩිකල් කැම්පස් එකට යන්න උ/පෙල බයෝ රිසාල්ට් කොච්චර ඕනාද? කොච්චර වියදමක් යනවාද වසරකට?

    ඒ වගේම වෛද්‍ය කවුසිලය පිලිගත් ඉන්දියාවේ තියන මෙඩිකල් කැම්පස් මොනාද?

    ස්තුතියි