බොරුවනේ. අය වැය එන අස්සේ නැත්තං වෙන වෙන පනත් දාලා ටැක්ස් වැඩි කරන්න දෙයක්ද අරක ඇතුලෙම ඕක වැඩි කරානන් ඉවරයි නෙ.
Hariyata karanawa kiyala Sure da.. ?mehemai Tax gahala ewa e salli misuse wenawanan Hora kanawnan Ethanadi patta awl ithin hama minihatama. Tax gahala Rata haraiyata karanawnan No issues at all.


දැන් රට අමාරු තැනක සල්ලි හොයාගන්න tax ගහන්න ඕනේ කියන එක උඩින් දාල මේ පාන්ඩුව හෝදන්න ලියන උන්ට කියන්නේ ,
උබල චන්දෙට කලින් දැක්ක ෆැන්ටසිය පොඩ්ඩක් මතක් කරගනින්
- හොරකම් නැවතිලා ඒ සල්ලි වලින් රට දියුණු වෙන
- ආහාර / සෞඛ්ය / අධ්‍යාපන vat 0ක් වෙන
- කලින් හොරකම් කරපු උන් හිරේ යන , ඒ හොරුන්ව තවදුරටත් ආණ්ඩුවෙන් නඩත්තු කරන්නේ නැති ,
- රට ගොවිතෙනෙන් සශ්‍රික වෙන
- රාජ්‍ය ආයතන වල මගඩි නැති , කළු කඩ මාෆියා නැති , පාතාලේ නැති
- රට දාල ගිය උනුත් රට හදන්න ලංකාවට වැල නොකැඩි එන
- Tax අඩුවෙන , වාහන සිහිනය සැබෑවෙන
- පඩි / වරප්‍රසාද මුකුත් නැතුව ජනතා සේවයටම කැපවුන සෙට් එක්ක පාලනය කරන
ලස්සන රටක් දැක්ක නේද .
යකෝ අර එකෙක් කෝටි ගානක් කජුම හොරෙන් කකා , උගේ යාලුවන්ට ගජ මිතුරන්ට හොරෙකම් කරන්න දීල , රටේ සල්ලි නාස්ති කර කරත් , ඩොලර් මිලියන 100ක් අවුරුදු දෙකකින් ඩොලර් බිලියන 6කට අරන් එන කොටවත් මේ වගේ හොරකම් / නාස්ති / දුෂණ නැති උන් තරම් රටේ උන්ගෙන් බදු ගැහුවේ නෑ .
හැබැයි එකක් නම් මම ලොවෙත් පිලිගන්නවා . . මුන් ටික තමයි ලංකා ඉතිහාසයේ පිරිසිදුම පාලනයක් ගෙනියන්නේ ...
මොකද මුන් දවසට දෙතුන් පාර නානව ආණ්ඩුවක් විදියට .
IMF එකට ලොකු වන්සෙන් බැනලා බැනලා පත්වෙලා ඇවිල්ලා දැන් IMF සරණං ගච්චාමි කියල නෙමෙද මේ කියන්නෙ?
![]()
![]()
![]()
ඩොලර් මිලියන 100ක් නෙවී හුත්තො 20ක්ද කොහෙද තිබ්බෙ. තෙල් ගේන්නත් නැවකට 50ක්ද ක්හෝද යනවා. හරියට මඩ ගහපන් ගහනකොටදැන් රට අමාරු තැනක සල්ලි හොයාගන්න tax ගහන්න ඕනේ කියන එක උඩින් දාල මේ පාන්ඩුව හෝදන්න ලියන උන්ට කියන්නේ ,
උබල චන්දෙට කලින් දැක්ක ෆැන්ටසිය පොඩ්ඩක් මතක් කරගනින්
- හොරකම් නැවතිලා ඒ සල්ලි වලින් රට දියුණු වෙන
- ආහාර / සෞඛ්ය / අධ්‍යාපන vat 0ක් වෙන
- කලින් හොරකම් කරපු උන් හිරේ යන , ඒ හොරුන්ව තවදුරටත් ආණ්ඩුවෙන් නඩත්තු කරන්නේ නැති ,
- රට ගොවිතෙනෙන් සශ්‍රික වෙන
- රාජ්‍ය ආයතන වල මගඩි නැති , කළු කඩ මාෆියා නැති , පාතාලේ නැති
- රට දාල ගිය උනුත් රට හදන්න ලංකාවට වැල නොකැඩි එන
- Tax අඩුවෙන , වාහන සිහිනය සැබෑවෙන
- පඩි / වරප්‍රසාද මුකුත් නැතුව ජනතා සේවයටම කැපවුන සෙට් එක්ක පාලනය කරන
ලස්සන රටක් දැක්ක නේද .
යකෝ අර එකෙක් කෝටි ගානක් කජුම හොරෙන් කකා , උගේ යාලුවන්ට ගජ මිතුරන්ට හොරෙකම් කරන්න දීල , රටේ සල්ලි නාස්ති කර කරත් , ඩොලර් මිලියන 100ක් අවුරුදු දෙකකින් ඩොලර් බිලියන 6කට අරන් එන කොටවත් මේ වගේ හොරකම් / නාස්ති / දුෂණ නැති උන් තරම් රටේ උන්ගෙන් බදු ගැහුවේ නෑ .
හැබැයි එකක් නම් මම ලොවෙත් පිලිගන්නවා . . මුන් ටික තමයි ලංකා ඉතිහාසයේ පිරිසිදුම පාලනයක් ගෙනියන්නේ ...
මොකද මුන් දවසට දෙතුන් පාර නානව ආණ්ඩුවක් විදියට .


2048 wekan pati thadakaran inna hadapu unta giya kalakහෙක් හෙක්.. ඒ කාලෙ කිව්වෙ කොහොමද?ටැක්ස් ගෙවන උනුත් අවුරුදු බර ගාණක් තිස්සෙ අහල දැකල තිබ්බෙ , පොලිටික්කො මහජන මුදල් අවභාවිත කරන විදිහ.. ඉතිං ගොඩක් උන් ඉන්නේ රාජ්‍යය සහ තමං දෙකක් කියල වෙන් කරගෙන.. 2022 ඉඳං අපි හම්බ කරොත් අපි කයි කිය කිය අපේ උන් ඉන්නෙ ඔය රාජ්‍යය කියයන්න තමංටම තමයි කියන කෑල්ල ගැන අවබෝධයක් නැති නිසා.. ඒ නිසා මේ ආණ්ඩුව ඔහොම ටැක්ස් ගහනව නං දැං ඊලඟට කරන්න ඕන මිනිස්සුන්ට තමන්ගෙ බදු වියදං වෙන්නෙ කොහමද කියල ට්‍රාන්ස්පේරන්සි එක හදල පෙන්නන එක. ඕක මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්... ඕක නොකර නිකම්ම ටැක්ස් ගහල නිකං හිටියොත් මේකත් වැඩිකල් දුවන්නෑ.. මිනිස්සුන්ට ඉවසීම සහ විශ්වාසය නෑ..
අනික් ලොකුම චෝදනාව ටැක්ස් වලිං අනවශ්‍ය රාජ්‍ය සේවය නඩත්තු වෙනව.. මිනිස්සුන්ට අස් වැසුම අරව මෙව්ව පිනට දෙනව කියන එක. ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ ඒත් මේ සමාජයේම ස්ථරයක් කියන එක. එක ස්ථරයක් ෆේල් වෙනකොට ඉහල සිට පහලටම කෙල වෙනව. එක පාර රාජ්‍ය සේවය සුද්ද කරල දැම්මොත් ඒකෙන් වෙන සාමාජයිය ආර්තික බලපෑම වැඩී. එක රාජ්‍ය සේවකයෙක් ගෙන් නඩත්තු වෙන පවුල් වලට පවා කෙල වෙනව. අස් වැසුම අරව මේව දෙන්න ඕන මිනිස්සුන්ට පිනට කන්න බොන්න නෙවෙයි.. ඒ සමාජයෙ පහල තරයේ ඉන්න මිනිස්සුන්ට මූලික වශයෙන් පොඩි පම්ප් එකක් දීල උන් ඔලුව ඉස්සුවට පස්සෙ උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට දායක කරගන්න එකයි වෙන්න ඕන. ඕකත් මේ ආණ්ඩුවෙ ඡන්ද පොරොන්දුවක්.. ඕකත් වෙනවද කියල බලං ඉන්න ඕන..
අපේ මිනිස්සු එකෙක්ටවත් තේරෙන්නෙ නෑ කැරි දේශපාලුවො ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයයි , පිනට කන්න දෙන එකයි මැනිපුලේට් කරපු හින්ද තමයි මේ ඔක්කොටම කෙල වෙලා තියෙන්නෙ කියල. ඕක කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් දැන් ඔය ඔය විදිහටම කරගෙන ගිහිල්ල , ඔය පිනට ගන්න බලං ඉන්න උන්ව සක්‍රීයව ආර්තික ක්‍රියාවලියට ඇදල ගන්නයි, රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරල ගන්න එකයි විතරයි මේ වලෙන් ගොඩ එන්න තියෙන එකම ක්‍රමේ..
ඕක ඉතිං ශෝර්ට් ටර්ම් ප්ලෑන් නෙවෙයි ලෝන්ග් ටර්ම් ප්ලෑන්.. ඒ හින්ද වත්කමක් තියෙන , මේ නරා වලේ ඉන්න අකමැති කියල හිතෙන උන් ඉන්නව නං අනිව වෙන රටවල් වල සෙටල් වෙයල්ලා.. පුලුවං කම තියාගෙන විඳවන්න ඕන නෑ.. බැරි එවුන් බදු ගෙවාගෙන , රජය පොරොන්දු වුන වැඩ ටික දැන්වත් ඒ විදිහට කරනවද කියල බලං ඉන්න තමයි තියෙන්නෙ


බදු ගෙවන්න අකමැති නං යන එක තමයි විසඳුම කියල සරලව කිව්වෙ බං..හෙක් හෙක්.. ඒ කාලෙ කිව්වෙ කොහොමද?
දැන් තමුන්ගෙ බකට් එකට කෙලවෙද්දි කියන්නෙ කොහොමද? වෙන රටවල සෙටල් වෙන්නලු![]()

mehema tax gahanne nathuwa aswesuma wage ewa cancel karala,atthatama ledak thiyena manussayanta, age 65 ta wada wadi income nathi wayasaka minissunta aluthenma thorala (grama sewakagen wenama details ganne nathuwa,oya developmnet officers la wage un dala details aran) unta witharak nikan deemanawak dunna num harine banRatak karanna salli one. Salli enne Tax gahala. issara idan nikan tax nogahapu eke result eka thama me dan enne. wena kisima path ekak na short term goda yanna. Lankawe Minissunta Purudu na Tax gewala ekai me dagalanne. Mona widihakin hari income ekak enawanan kotasak tax gewannama one. No other option.