SDRAM කියන්නෙත් පාස්සලාම කියන එකද?RAM Motherboard ekata solder karala enne.. RAM stick wage maaru karanna be. samaharawita oke ram upgrade karanna 1 slot ekak tiyenna puluwan.
Laptop enawa.. RAM soldered, RAM upgrade karanna beri
or RAM soldered , 1x ram slot for upgrade
or 2 ram slot
Ne.. DDR1,2,3,4,5 ram ona ekak aithi wenne SDRAM category ekata..SDRAM කියන්නෙත් පාස්සලාම කියන එකද?
LPDDR5 5500RAM කියන්නෙ මොකක්ද AMD වලNe.. DDR1,2,3,4,5 ram ona ekak aithi wenne SDRAM category ekata..
uda laptop eke onboard 8GB RAM witharai wage.. RAM upgrade karanna be kisima widiyakata..
LP - Low powerLPDDR5 5500RAM කියන්නෙ මොකක්ද AMD වල
කුහකකම...අප්ග්‍රේඩ් කරනවට පාස්සලා එවන්නේ.
මචං DDR1 වලට කලිනුත් SDRAM ජාතියක් තිබුණ කියල මං අහල තියෙනවNe.. DDR1,2,3,4,5 ram ona ekak aithi wenne SDRAM category ekata..
uda laptop eke onboard 8GB RAM witharai wage.. RAM upgrade karanna be kisima widiyakata..
ow.. DDR walata kalin tibbe SDR SDRAM.. e kaale ddr tibbe nethi nisa simple widiyata SDRAM kiyala ekata kiwe..මචං DDR1 වලට කලිනුත් SDRAM ජාතියක් තිබුණ කියල මං අහල තියෙනව
පාස්සපු එක DAMAGE යුනොත් හබක්පාස්සලා තියෙන්නේ හැබැයි ගොඩක් දුරට නන්යූස්ඩ් ස්ලොට් එකක් ඇති අප්ග්‍රේඩ් කරන්න හොයල බලන්න.
LAPTOP. LK shop එක හොදදow.. DDR walata kalin tibbe SDR SDRAM.. e kaale ddr tibbe nethi nisa simple widiyata SDRAM kiyala ekata kiwe..
SDRAM (Synchronous dynamic Random Access Memory)
- SDR SDRAM (SDRAM) SDR - Single Data Rate
- DDR SDRAM (DDR - DDR5) DDR - Double Data Rate
සාමාන්‍යයෙන් ඕව ස්ටික් වගේ ලෙඩ දෙනවා අඩුයිපාස්සපු එක DAMAGE යුනොත් හබක්
මිලනම් අඩු නැනේද පුතීඔවා පාස්සල තමයි කඩදාසිය වගේ තුනී වෙන්න අඩුමිලට ලැප්ටොප් එක හදන්නෙ, නැතන්ම් ස්ලොට් නිසා පොඩ්ඩක් උස වැඩි වෙන සීන් එකක් තියෙන්නෙ
8bg onboard witarai oke enne. upgrade karanna ba. issra awa ewagenam onboard ekai extra slot ekaki tibuna.Ram වල onboard කියන්නෙ මොකක්ද බං ram board එකටම පාස්සලද අර on board vga graphic වගෙ මේකෙ ram upgrade කරන්න බැරිද?