Ram වල onboard කියන්නෙ මොකක්ද බං ram board එකටම පාස්සලද අර on board vga graphic වගෙ මේකෙ ram upgrade කරන්න බැරිද? ඔව්. Board එකේම එන එක තමයි.