when who එකට එක ලග යෙදුන එක පැහැදිලි නැ.I was just getting off the bus when who should I see but my old school friend Pat!
(Surprise එකක් හැටියට)
when who එකට එක ලග යෙදුන එක පැහැදිලි නැ.I was just getting off the bus when who should I see but my old school friend Pat!
(Surprise එකක් හැටියට)
මේක ටිකක් බලන්ඩ. වෙනස්ම තේරුමක් should වලට තියෙන්නෙ..
If you should need my help, don't hesitate to call me. යම් හෙයකින් ඔබට මගේ උදව් අවශ්‍යවුවහොත්, බය නැතුව මට කතා කරන්ඩ (කතා කරන්ඩ පැකිලෙන්ඩ එපා)
බොට පිස්සු. ඔතන කොහෙද ප්‍රශ්නයක් ඇහුවේ? "?" මාර්ක් එක ඔය වාක්යට සෙට් වෙන්නේ නැ. උබ අහන කාරනාවෙදි. When, Who වචන ප්‍රශ්න අහන්න නෙමෙයි බාවිතා වෙන්නේ. අනික ඒ වාක්‍ය වැරදියි. තෙරුම තෙරෙනවා උනාට ග්‍රැමර් වැරදියි.When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad!
අපි ඊයෙ කොළඹ ඉන්න කොට කවුද අපිට හම්බවුණේ ? පිටරට ඉන්න මගේ යාලුවා ! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්)
බොට පිස්සු. ඔතන කොහෙද ප්‍රශ්නයක් ඇහුවේ? "?" මාර්ක් එක ඔය වාක්යට සෙට් වෙන්නේ නැ. උබ අහන කාරනාවෙදි. When, Who වචන ප්‍රශ්න අහන්න නෙමෙයි බාවිතා වෙන්නේ. අනික ඒ වාක්‍ය වැරදියි. තෙරුම තෙරෙනවා උනාට ග්‍රැමර් වැරදියි.
කතාවට ගිහින් කතා කරනකොට guess what? වගේ කතා කරනවිලාශයෙන් පුදුමය ඇති කරලා කන්වසේශන් එකක් ගෙනියන්න පුලුවන්. ඒත් ලියනකොට එහෙම කතා කරන විදියට ලියන්න බැ බන්. උබේ වාක්‍ය, කියවනකොට කතාවකදි අනික් මනුස්සයට අදහස දෙන්න පුලුවන්. නමුත් ග්‍රැමර් වැරදියි.? එකක් දාල තියෙන්‍ෙ පුදුමෙ හඟවන්ඩ. අහන් ඉන්න කෙනාට සිද්ධිය බර කරල කියන්ඩ..
when who එකට එක ලග යෙදුන එක පැහැදිලි නැ.
When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad!
අපි ඊයෙ කොළඹ ඉන්න කොට කවුද අපිට හම්බවුණේ ? පිටරට ඉන්න මගේ යාලුවා ! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්)
meka past tense thamai. patalawagena inne kattiya.
"It is surprising that she should say it." kiyana eke basic sentence eka "it is surprising that she said it". oken penawa ne past tense kiyala. mulin kiyapa eka kiyanna widi 2k thiyenawa.
1) "It is surprising that she should say it"
2) "It is surprising that she should have said it".
1st eka subjunctive scene ekak thiyenne. e kiyanne oka aththatama kiwwe nathi wenna puluwan. doesnt mean she actually said it.
oka awurudu 100, 200 kalin use una structure ekak. dan use wenawa godak adui.

Should is an auxiliary verb - a modal auxiliary verb. We use should mainly to:
should for advice, opinions
- give advice or make recommendations
- talk about obligation
- talk about probability and expectation
- express the conditional mood
- replace a subjunctive structure
We often use should when offering advice or opinions (similar to ought to):
should for obligation, duty, correctness
- You should see the new James Bond movie. It's great!
- You should try to lose weight.
- John should get a haircut.
- He shouldn't smoke. And he should stop drinking too.
Another use of should (also similar to ought to) is to indicate a kind of obligation, duty or correctness, often when criticizing another person:
should for probability, expectation
- You should be wearing your seat belt. (obligation)
- I should be at work now. (duty)
- You shouldn't have said that to her. (correctness)
- He should have been more careful.
We use should to indicate that we think something is probable (we expect it to happen):
- Are you ready? The train should be here soon.
- $10 is enough. It shouldn't cost more than that.
- Let's call Mary. She should have finished work by now.
should for conditionals
We sometimes use should (instead of would) for the first person singular and plural (I, we) of some conditionals:
should for If I were you I should...
- If I lost my job I should have no money.
(If he lost his job he would have no money.)- We should be grateful if you could send us your latest catalogue.
We often use the conditional structure "If I were you I should..." to give advice.
Note that we can omit "If I were you..." and just say:
- If I were you, I should complain to the manager.
- If I were you, I shouldn't worry about it.
- I shouldn't say anything if I were you.
- I should complain to the manager.
- I shouldn't worry about it.
- I shouldn't say anything.
උඹ මගේ පැත්තට
Thanks

පැති ගන්න මේක cricket match එකක් නෙමෙයි.
මචන් සිරාවටම උඹ ඉංග්‍රීසි පටලවාගෙන ඉන්නෙ. O/L කරන එකෙක්ට උනත් කියන්න පුළුවන් ඕක වැරදියි කියල. මම සාමාන්‍යයෙන් මේව ගැන කතා කරන්නෙ නෑ, ඒත් වැරදි දෙයක් කට්ටියට ඉගැන්වෙන නිසා මම මෙච්චර කිව්වෙ. ඔයා සෑහෙන දුර ඇවිත් අන්තිමට ඔක්කොම විහින් සංකීර්ණ කරගෙන. තරහ නැතුව ආයෙත් පාරක් මුල ඉඳල grammar ටික බලහන්. සෑහෙන්න improve වෙයි.
ඕක කොපි කරගෙන ටිකක් වටේ යවල බලන්ඩ, හොඳට දන්න අය අතරෙ...කීයටවත් වැරදි නෑ කියල මම කියන්නෙ..ඕක කොපි කරගෙන ටිකක් වටේ යවල බලන්ඩ, හොඳට දන්න අය අතරෙ...