උබ හරි බන්. බ්‍රිටිශ් උන් ඔනැ තරම් ඉන්න ස්පෙලින්ග් බැරි. උන්ගේ හොදේ ඉතියොපියන්කාරයෙක් හරි වැරැද්ද පෙන්නුවහම, ඒක ඉගෙන ගන්නවාමචන්, මම American university එකක volunteer editor කෙනෙක් විදිහට වැඩ කරනව හිටපු ගමන්. උදවු ඕන Studentsල reports, essays ලියල submit කරන්න කලින් editor කෙනෙක්ට දෙනව ඒවයි තියන grammar, spelling mistakes අල්ලන්න. මවු භාෂාව ඉංග්‍රීසි උනත් උන්ට වැරද්දක් පෙන්නුවම, ටක් ගාල grammar පොතක් අරගෙන check කරලා ඒක හදාගන්නව.
මීට වඩා මට කියන්න දෙයක් නෑ මචන්. Good luck.
කීයටවත් වැරදි නෑ කියල මම කියන්නෙ..ඕක කොපි කරගෙන ටිකක් වටේ යවල බලන්ඩ, හොඳට දන්න අය අතරෙ...

Should != Must.
Mama dakala thiyenawa umba TV series wala dewal dakala thread danawa. Lankawe telebdrama wala sinhala hariyata katha karanne na wage thamai.
Walking dead eke Darryl balanna. Oka kiwwoth kiyanne double negative. English news balanna Kadda hadaganna one nam. British TV series hodai.
When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad!
අපි ඊයෙ කොළඹ ඉන්න කොට කවුද අපිට හම්බවුණේ ? පිටරට ඉන්න මගේ යාලුවා ! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්)
හරි මචං උඹවත් කියපං මේකෙ තේරුම මොකද්ද කියල ?
It is surprising that she should say it.
"Aya eka kiyanna one eka pudumayak. "
Sure da "should have" newei kiyala? Pronounce karana Kota onema accent ekakin "should've" kiyala kiyanne. Native kenek ta arunama Anith ayata eka eka para note wenne na.

හරි මචං උඹවත් කියපං මේකෙ තේරුම මොකද්ද කියල ?
It is surprising that she should say it.