මෙතන Should එකේ තේරුම ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    http://forum.wordreference.com/threads/it-is-surprising-that-he-should-say-that-to-you.2322329/
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, මම American university එකක volunteer editor කෙනෙක් විදිහට වැඩ කරනව හිටපු ගමන්. උදවු ඕන Studentsල reports, essays ලියල submit කරන්න කලින් editor කෙනෙක්ට දෙනව ඒවයි තියන grammar, spelling mistakes අල්ලන්න. මවු භාෂාව ඉංග්‍රීසි උනත් උන්ට වැරද්දක් පෙන්නුවම, ටක් ගාල grammar පොතක් අරගෙන check කරලා ඒක හදාගන්නව.

    මීට වඩා මට කියන්න දෙයක් නෑ මචන්. Good luck.
    උබ හරි බන්. බ්‍රිටිශ් උන් ඔනැ තරම් ඉන්න ස්පෙලින්ග් බැරි. උන්ගේ හොදේ ඉතියොපියන්කාරයෙක් හරි වැරැද්ද පෙන්නුවහම, ඒක ඉගෙන ගන්නවා
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Should != Must.
    Mama dakala thiyenawa umba TV series wala dewal dakala thread danawa. Lankawe telebdrama wala sinhala hariyata katha karanne na wage thamai.

    Walking dead eke Darryl balanna. Oka kiwwoth kiyanne double negative. English news balanna Kadda hadaganna one nam. British TV series hodai.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    Should != Must.
    Mama dakala thiyenawa umba TV series wala dewal dakala thread danawa. Lankawe telebdrama wala sinhala hariyata katha karanne na wage thamai.

    Walking dead eke Darryl balanna. Oka kiwwoth kiyanne double negative. English news balanna Kadda hadaganna one nam. British TV series hodai.

    හරි මචං උඹවත් කියපං මේකෙ තේරුම මොකද්ද කියල ?

    It is surprising that she should say it.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    When we were in Colombo yesterday, who should we meet but my friend who lives abroad!
    අපි ඊයෙ කොළඹ ඉන්න කොට කවුද අපිට හම්බවුණේ ? පිටරට ඉන්න මගේ යාලුවා ! (මෙම පුද්ගලයා හමුවීම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක්)

    Meka waradi ban. ELL eke ahapan mama kiyahne boru nam.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හරි මචං උඹවත් කියපං මේකෙ තේරුම මොකද්ද කියල ?

    It is surprising that she should say it.

    "Aya eka kiyanna one eka pudumayak. "

    Sure da "should have" newei kiyala? Pronounce karana Kota onema accent ekakin "should've" kiyala kiyanne. Native kenek ta arunama Anith ayata eka eka para note wenne na.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    "Aya eka kiyanna one eka pudumayak. "

    Sure da "should have" newei kiyala? Pronounce karana Kota onema accent ekakin "should've" kiyala kiyanne. Native kenek ta arunama Anith ayata eka eka para note wenne na.

    should have තේරුමම තමා බං ඔතනත් එන්නෙ... ඒකයි මම කියන්නෙ..
    උඹල ඉංග්‍රීසියෙන් ටෝක් දුන්නට මේක තේරුං ගන්ඩ බෑනෙ..:dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    අනික මොකද්ද ඔය අණ්ඩර දෙමළ පරිවර්තනේ තේරුම ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    Meka waradi ban. ELL eke ahapan mama kiyahne boru nam.

    බොල Google එකේ should meaning කියල සර්ච් කරපිය. එතකොට ගූගල් එකෙන්ම දෙනව උදාහරණ. චුට්ටක් බලහං...

    to elakiri.JPG

    ඔය තියෙන්නෙ උඩම මම කියන විදියෙ වාක්‍යයක්.. තොපි මාව කන්ඩ හැදුව... :angry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    to elakiri.JPG

    when who දෙකම එක ළඟ :rolleyes:
    එහෙම එකක් අදමයි දැක්කෙ
    Google කට්ටිය අපිට බොරු උගන්නන්නෙ නෑනෙ.. :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    බලාපියව් 4 වෙනි උදාහරණෙ
    දැං තේරුම සිංහලෙන් හොයපල්ල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    දැං උඹලට තේරෙනවනෙ මම කියපුව ඔක්කොම හරි කියල..