මෙත්පල්_නිරිදුන්

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මෙත්පල්_නිරිදුන්

මෙත්පල් නිරිදුන් ගේ 3න් වන කූටාප්‍රාප්තිය යෙදෙන අද දිනය වෙනුවෙන් ඔබේ සුබ පැතුම් පණිවිඩය මෙහි ලියන්න. :yes:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකා තුහ්
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    316d636708.png
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අව් රුදු දෙකක් අගේට කාගෙන ඉන්න තියෙද්දිත් අජරාමර වෙන්න ගිය කුනු පෙරේතයා කෙලෝගෙන මැදමුලනට විසිවී අව්රුදු දෙකයි..

    ලූනා නැති තැන කනයා පන්ඩිතයා වූ සේ නරි රැලක් රජවී අව්රුදු දෙකයි...
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    රත්තරං;21116552 said:
    අව් රුදු දෙකක් අගේට කාගෙන ඉන්න තියෙද්දිත් අජරාමර වෙන්න ගිය කුනු පෙරේතයා කෙලෝගෙන මැදමුලනට විසිවී අව්රුදු දෙකයි..

    ලූනා නැති තැන කනයා පන්ඩිතයා වූ සේ නරි රැලක් රජවී අව්රුදු දෙකයි...

    Agree with you bro..:yes::yes::yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21116552 said:
    අව් රුදු දෙකක් අගේට කාගෙන ඉන්න තියෙද්දිත් අජරාමර වෙන්න ගිය කුනු පෙරේතයා කෙලෝගෙන මැදමුලනට විසිවී අව්රුදු දෙකයි..

    ලූනා නැති තැන කනයා පන්ඩිතයා වූ සේ නරි රැලක් රජවී අව්රුදු දෙකයි...

    :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    විල්පත්තුව ප්‍රයෝජනයක් ගත හැකි මිනිස් වාසස්ථානයක් කිරීමේ මහඟු කර්තව්‍ය ඉටු කිරීමට ධයිර්යය ශක්තිය ලැබෙනවා...

    ඒ පාප කර්මයෙන් නිසි පව් ලබන ආතමවල ලැබේව...

    චිරන් ජයතු :baffled:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Mata pena widihata, may manussaya merenakal bala inna ekama tama godak lankawe aya may dawaswala karanne

    ude hawasa budun wanidna ayat, may manussaya chuta wenne kawadda balan innawa... Pudumai neda...

    hariyata ara Prabakotiya merenakal hitiya wage...

    Kaatada adambara

    Wikagena hitan hitu
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;21116552 said:
    අව් රුදු දෙකක් අගේට කාගෙන ඉන්න තියෙද්දිත් අජරාමර වෙන්න ගිය කුනු පෙරේතයා කෙලෝගෙන මැදමුලනට විසිවී අව්රුදු දෙකයි..

    ලූනා නැති තැන කනයා පන්ඩිතයා වූ සේ නරි රැලක් රජවී අව්රුදු දෙකයි...

    අස්සලාමු වලෙකුම් ව රහ්මතුල්ලාහ් ව බරකා තුහ්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;21116552 said:
    අව් රුදු දෙකක් අගේට කාගෙන ඉන්න තියෙද්දිත් අජරාමර වෙන්න ගිය කුනු පෙරේතයා කෙලෝගෙන මැදමුලනට විසිවී අව්රුදු දෙකයි..

    ලූනා නැති තැන කනයා පන්ඩිතයා වූ සේ නරි රැලක් රජවී අව්රුදු දෙකයි...

    :yes::yes::sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේකනේ බන් මහ රජා පන්නගන්න
    ලොකුම උවමනාවක් තිබ්බනේ කාටත්..

    යාන්තන් ඒ දේ කරගත්තනෙ..

    ඒ නිසා ඉතින් අකමැත්තෙන් උනත් මේ මගුල කමු..
    මේ මිනිස්සු ඇවිත් රටේ ආර්ථිකය වෙනුවෙන්
    නම් කිසිම දෙයක් කරන්නේ නැහැ.. එන්න එන්න
    ආර්ථිකමය අතින් පිරිහෙන දෙවල්මනේ කරන්නේ..
    රවී කියන්නේ මෝඩ හරකෙක් කියලා මේ පාරයි
    දැනගත්තේ..

    මා ජෙප්පෙක් නොවෙමි,, ඒත් මීළඟ චන්ද
    වලදී ජවිපෙට කතිරය ගසමි..

    චිරන් ජයතු ජනපතිතුමණි..
    අමතක කරන්න එපා මොනවා උනත් ඒ මනුස්සයා
    නොහිටින්න මීට හපන් තත්වයක් උදා වෙනවාමයි..:dull:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    ජවිපෙට දුන්නත් 2/3 හදන්න කව්ද ඉන්නෙ පාර්ලිමේන්තුව?
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ජවිපෙට දුන්නත් 2/3 හදන්න කව්ද ඉන්නෙ පාර්ලිමේන්තුව?

    මන් නම් හිතන්නේ නැහැ ජවිපෙට ආණ්ඩුවක්
    කරන්න තරම් ආසන ගාණක් ඒවි කියලා..

    මට ඕනේ පාර්ලිමන්ට් එකේ මීට වඩා බලයක්
    ජෙප්පන්ට දෙන්න.. මොකද එතකොට ජෙප්පෝ
    විරුද්ද උනොත් සමහර පණත් එහෙම සම්මත
    කරගන්න බැරුව යනවනේ..

    දැන් මේ වරාය විකුණන කේස් එකත් නවත්තන්න
    තිබ්බා ජෙප්පන්ගේ බලය මීට වඩා තිබ්බනම්..

    අනික තමා ජවිප ආණ්ඩුවක් ගැනත් මගේ
    විස්වාසයක් , කැමැත්තක් නැහැ.. උන්ව
    ගැළපෙන්නේ ඉහත මන් කිව්වා වගේ
    කඩේ යවන්න තියෙන වැඩ වලට තමයි..

    තනිකර ජවිප ආණ්ඩුවක් ආවොත් වාමාංශික අල හොද්දක්
    හදන්න ගිහින් මේ රට තව අමාරුවක දාවි..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මේකනේ බන් මහ රජා පන්නගන්න
    ලොකුම උවමනාවක් තිබ්බනේ කාටත්..

    යාන්තන් ඒ දේ කරගත්තනෙ..

    ඒ නිසා ඉතින් අකමැත්තෙන් උනත් මේ මගුල කමු..
    මේ මිනිස්සු ඇවිත් රටේ ආර්ථිකය වෙනුවෙන්
    නම් කිසිම දෙයක් කරන්නේ නැහැ.. එන්න එන්න
    ආර්ථිකමය අතින් පිරිහෙන දෙවල්මනේ කරන්නේ..
    රවී කියන්නේ මෝඩ හරකෙක් කියලා මේ පාරයි
    දැනගත්තේ..

    මා ජෙප්පෙක් නොවෙමි,, ඒත් මීළඟ චන්ද
    වලදී ජවිපෙට කතිරය ගසමි..

    චිරන් ජයතු ජනපතිතුමණි..
    අමතක කරන්න එපා මොනවා උනත් ඒ මනුස්සයා
    නොහිටින්න මීට හපන් තත්වයක් උදා වෙනවාමයි..:dull:
    Agree with you!