මේ පලවෙනි පින්තුර තුනේ සපත්තු දාල වැටිලා ඉන්න පොර තමයි සමන් පෙරේරා කියන කෙනා.
උ අද ගෙදරට කියලත් ඇවිල්ල තියෙන්නේ මොනවා හරි වෙන්න පුළුවන් කියල.
උසාවියට එන නිසා තමයි මු ආයුද ගෙනියලත් නැත්තේ.
නැත්නම් අවි දාරගෙන උපරිම ආරක්ෂාවට හිටපු පොරක් කියල තමයි කියන්නේ.

Last edited: