මෙන්න අද මරපු අයගේ පොටෝ.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේ පලවෙනි පින්තුර තුනේ සපත්තු දාල වැටිලා ඉන්න පොර තමයි සමන් පෙරේරා කියන කෙනා.
    උ අද ගෙදරට කියලත් ඇවිල්ල තියෙන්නේ මොනවා හරි වෙන්න පුළුවන් කියල.
    උසාවියට එන නිසා තමයි මු ආයුද ගෙනියලත් නැත්තේ.
    නැත්නම් අවි දාරගෙන උපරිම ආරක්ෂාවට හිටපු පොරක් කියල තමයි කියන්නේ.


    Whats-App-Image-2024-01-22-at-4-46-40-PM.jpg

    Whats-App-Image-2024-01-22-at-4-46-42-PM-1.jpg
    Whats-App-Image-2024-01-22-at-4-46-42-PM-2.jpg
    Whats-App-Image-2024-01-22-at-4-46-41-PM.jpg

    Whats-App-Image-2024-01-22-at-4-46-43-PM.jpg
    Whats-App-Image-2024-01-22-at-4-46-42-PM.jpg

    Whats-App-Image-2024-01-22-at-4-46-43-PM-1.jpg
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    කලිසම් වල බෙල්ට් දාද්දි හිතන්නේ නැතුව ඇති ආයේ පාරක් බෙල්ට් එක දාගන්න ඕනි වෙන එකක් නැති වෙයි කියලා 😥

    ස්පොයිලර් වර්නින්ග් එක්ක දාපන් ඉමේජ් එක්ක. ක්‍රයිම් යුනිට් වල එවුන්ට වමනේ යනවලු එලකිරි එකෙ ත්‍රෙඩ්ස් දැකලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    නාවල නිහාල් සහ පිරිසත් ඩිපෙන්ඩර් එකේම ගියාලු නේ...
    මුන්ගේ political ලොකුබොසා සුද්ධවන්තයෙක් දැන්....
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කලිසම් වල බෙල්ට් දාද්දි හිතන්නේ නැතුව ඇති ආයේ පාරක් බෙල්ට් එක දාගන්න ඕනි වෙන එකක් නැති වෙයි කියලා 😥
    ඒ සපත්තු දාල වැටිලා ඉන්න පොර තමයි සමන් පෙරේරා කියන කෙනා.
    පොර අද ගෙදරට කියලත් ඇවිල්ල මොනවා හරි වෙන්න පුළුවන් කියල.
    ඌ ආයුද ගෙනල්ල නැත්තේ උසාවි එන නිසා.