මෙන්න අප්පච්චිගේ කෙරුවාව!

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ණයට අරන් හරි හැදුවනේ බන්. ඒකට දැන් ඉන්න පඹයයි පොන්සයි බෝක්කු කටක්වත දැම්මද? ඒ මදිවට හදපුවත් හොරෙන් වික්ක. කොටියට තැන දුන්නා. නෙද්දකින් මුන්ට කඩේ යන උඹලා

    කඩේ ගියා නෙමෙයි බන්..මම මුන්ට හොඳක් කියන්නේ නැහැ කොහොමත්...:no:

    එක ඇත්ත..දැන් ආණ්ඩුව කරන දෙයක් නැහැ..නයත් ගන්නවා නම් තමයි :dull:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    kalin anduwa naya gewwe ponzi method eken.. :lol:
    dan anduwa nam kohoma gewanawada danne na :rofl:

    "Ponzi method" එක පැහැදිලි මදි බන්. අපිටත් දැනගන්න පොඩ්ඩක් කියල දීපන්. එත් දැන් ආණ්ඩුව ණය ගෙවන විදිය උඹලට තේරෙන්නෙ නැති එකටනම් හේතුව රතු මිරිස්. ඕනනම් ඉදිරියෙ රාලගෙ නියමයට අනුව ඒක පැහැදිලි කරල දෙන්නම්. :):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "Ponzi method" එක පැහැදිලි මදි බන්. අපිටත් දැනගන්න පොඩ්ඩක් කියල දීපන්. එත් දැන් ආණ්ඩුව ණය ගෙවන විදිය උඹලට තේරෙන්නෙ නැති එකටනම් හේතුව රතු මිරිස්. ඕනනම් ඉදිරියෙ රාලගෙ නියමයට අනුව ඒක පැහැදිලි කරල දෙන්නම්. :):)


    අපිට නය ගෙවාගන්න බැරි වෙන්න සුද්ද අපිට රතු මිරිස් පුරුදු කරා :no:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    "Ponzi method" එක පැහැදිලි මදි බන්. අපිටත් දැනගන්න පොඩ්ඩක් කියල දීපන්. එත් දැන් ආණ්ඩුව ණය ගෙවන විදිය උඹලට තේරෙන්නෙ නැති එකටනම් හේතුව රතු මිරිස්. ඕනනම් ඉදිරියෙ රාලගෙ නියමයට අනුව ඒක පැහැදිලි කරල දෙන්නම්. :):)
    Aluthen naya aran parana naya gewana eka..
    dan inna un nam naya aran untama gewa gannawada koheda.. :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රට කරවන්ඩ නම් මසුරන් ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කැහුවත් හතර අතේ
    ඒවා නොව්ක්කොත් අපි හැම මකර කටේ...

    දලදා මැදුර අධිකව මිල කල හැකිය
    ශ්‍රිමා බොධියේ ලසුව පැහැදිය
    කලුගල් වලට විකුනාගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    :dull::dull::dull:


    :baffled::oo:
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    sahatika aththa

    මචන් මාත් මේ වැරද්දක් කියනව නෙවෙයි.... අපි ඉන්න සාමාන්‍ය ගෙයක් හදනකොට උනත් අතේ සල්ලිවලින් හදාගන්න පුලුවන්ද? ඒකට ලෝන් එකකට යන්න වෙනව නේද?
    මෙතන අනවශ්‍ය දේවල් හදල නැ කියනව නෙවෙයි... ඒත් බොහොම ටිකයි...
    අනිත් ඒව සංවර්ධනය වෙන්න නම් අත්‍යවශ්‍ය දේවල්...
    මුන් ඇවිත් අවුරුදු 2 කටත් අඩු කාලේකදි ණයබර 20% කින් වැඩි කලේ ‍මොන සංවර්ධනේට වියදම්වි කරලද කියල බලපන්ය...

    siravata bn man hithuwe patta diunuwak wei kiyala rata mun awama
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,949
    113
    Dubai
    මේකත් අඩුයි නේද? නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනය

    z_spo350.jpg


    05.jpg
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura

    01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
    02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය Muralidaranwa anatha kala Baya Karala Ugen gaththa..
    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය Wadakma Nathi palathaka Loke Lokuma Ground Eka Uge namin Thiyenna Ona Nisa Ape salli nasthi karala Hadapu match ekaka Gahanna Bari Groun Ekak..
    05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
    06 දෙහිවල ගුවන් පාලම Guwan Palam Project Eka kadiragamarta Pin Sidda wenna kala,,Uwath marala damma
    07 ගම්පහ ගුවන් පාලම
    08 වේයන්ගොඩ ගුවන් පාලම
    09 නුගේගොඩ ගුවන් පාලම
    10 කොළඹ වරාය පුළුල් කිරීම
    11 ඔළුවිල් වරාය
    12 හම්බන්තොට වරාය Ape salli Ehem Pitinma kabasiniya Karala damma..Me Podi ratata Mokatada Thawa warayak..
    13 කන්කසන්තුරේ වරාය
    14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
    15 ආරුගම්බේ පාලම
    16 ඉරක්කන්ඩි පාලම
    17 කින්නියා පාලම
    18 සංගුපිඩ්ඩි පාලම
    19 මනම්පිටිය පාලම
    20 මත්තල ගුවන් තොටුපල
    21 ඉරණමඩු ගුවන් තොටුපළ 465Km walata Airport godak..:lol::lol:
    22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය Minissunta Prashna Godak mathu Karala Gam Walin Minissunta Jivath wenna Bariwa Pannana Thathweta genalla nidan mankolla Kawa project ekak
    23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
    24 දැදුරු ඔය ව්යාපෘතිය
    25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
    26 මොරාන ජලාශ ව්යාපෘතිය
    27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
    28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
    29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
    30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
    31 වේලි ඔය ව්යාපෘතිය
    32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
    33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
    34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
    35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
    36 උතුරු ජනනි විදුලි බලාගාරය
    37 කෙරවලපිටිය බලාගාරය
    38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
    39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
    40 කටුනායක අධිවේගී මාර්ගය
    41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
    42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
    43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
    44 උතුරු දුම්රිය මාර්ගය
    45 මන්නාරම දුම්රිය මාර්ගය
    46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම Api Ikmanata Ynawagen Penawa Highway Kiyala:lol::lol:
    47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප) Puka thamai
    48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
    49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම Uge puka hodapu eunta nam Dunna
    50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
    51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම Ekak Hadaddi E wage 100 Gunayak Pothe dagaththa
    52 නව දුම්රිය මිල දි ගැනිම් Nayata aran salli uge Pothe
    53 බස් රථ 2200ක් මිලට ගැනීම " "
    54 නෙළුම් පොකුණ කලා රඟහල Cheeneta Hodai
    55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
    56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
    57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල Utama Hodai..eke Welendongen ahala balapan Kohomada Thathwe Kiyala
    58 නෙළුම් කුලුන Thanikarama Boru wadak
    59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව Animalslata Wenna athi:lol::lol:
    61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
    62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
    63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
    64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම Uge wasiyata..Minimaruwan nidahas kireemata
    65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය Muda Bus duwanne
    66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
    75 පින්නවල ජාතික වනෝද්යානය Ekath Muda haduwe..Api mechchara Kal Hithan Hitiye Kalawa Natural Kiyala
    76 සීතාවක උද්භිද උද්යානය
    77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය Ambaneta Dan Gas Athi
    78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
    79 බත්තරමුල්ල දියත උයන
    80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
    81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය Keeyakata withara gewal Dunnada
    82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
    83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම Palpath wasintada Kiyala Hoyala Balapan..E minissunge Thibba Idam walata mokada Une..
    84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
    85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර) E paththe Lamaingen Ahala balapan dawas Keeyak dunnada Kiyala
    86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
    87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම Dan wahalada
    88 මිස්සක ඉ නැණසල වැඩසටහන
    89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය Ubalata adareta Wenna Athi:lol::lol:
    90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
    91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම Sunamiyen Gasa Kaapu Salli Walin Chuttak wiyadam karala:lol::lol:
    92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
    93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම Ekath Uge wadakda:lol::lol:
    94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම Boru kiyanna Epa Bola:lol::lol:
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
    96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
    97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
    98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය Minissunge Weladama anatha kra ekatath U hota daala gaanak Kada Ganeema..:lol::lol:
    99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
    100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම
    U athin Allala Ain kale..man Dakka:lol::lol:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    සොහොන;21051950 said:
    Hora apachiyek newe oi mewa ape sali

    Api hamogema dahadiya mahansiya

    Oka bada puro gatha witari lol

    ඉස්සර අපේ සල්ලි වලින් පාලම් පාරවල් හැදුනා කියපංකෝ..:lol:
    දැන් අපේ සල්ලි වලින් :rofl:
    තොපිත් දෙන ආතල් තමා ආතල් :lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කරපු වෑඩ ගෑන සතුටුයී.

    04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
    20 මත්තල ගුවන් තොටුපල
    95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය

    මේවගේ රටට දෑනට නොගෑලපෙන් එවට නය ගත්ත නිසා තමා පෑරදුනේ.
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    සියලූ අප්පච්චිගේ ජාතක පූතාලා වෙත උබේ අම්මා තාත්තා රස්සවක් කරලා උබලට කන්න දුන්නා එ කලේ එතකොට මෙ අප්පච්චි මෙවා හැදුවේ රටේ සම්බත් නිසි කළමණාකරණයකින් ආදායම උපයලා නෙවෙයි අපේ බදු අරගෙනත් නෙවෙයි තනිකර ණය අරන් ඉතින් හුතු පුතාලා ටික කියපන් මේ ණය ගෙවන්නේ පුක දිලද අම්මව වටේ යවලාදබලගේ අනේ හුකේ නන්නානේ