ණයට අරන් හරි හැදුවනේ බන්. ඒකට දැන් ඉන්න පඹයයි පොන්සයි බෝක්කු කටක්වත දැම්මද? ඒ මදිවට හදපුවත් හොරෙන් වික්ක. කොටියට තැන දුන්නා. නෙද්දකින් මුන්ට කඩේ යන උඹලා


kalin anduwa naya gewwe ponzi method eken..
dan anduwa nam kohoma gewanawada danne na![]()


"Ponzi method" එක පැහැදිලි මදි බන්. අපිටත් දැනගන්න පොඩ්ඩක් කියල දීපන්. එත් දැන් ආණ්ඩුව ණය ගෙවන විදිය උඹලට තේරෙන්නෙ නැති එකටනම් හේතුව රතු මිරිස්. ඕනනම් ඉදිරියෙ රාලගෙ නියමයට අනුව ඒක පැහැදිලි කරල දෙන්නම්.![]()

Aluthen naya aran parana naya gewana eka.."Ponzi method" එක පැහැදිලි මදි බන්. අපිටත් දැනගන්න පොඩ්ඩක් කියල දීපන්. එත් දැන් ආණ්ඩුව ණය ගෙවන විදිය උඹලට තේරෙන්නෙ නැති එකටනම් හේතුව රතු මිරිස්. ඕනනම් ඉදිරියෙ රාලගෙ නියමයට අනුව ඒක පැහැදිලි කරල දෙන්නම්.![]()

kalin anduwa naya gewwe ponzi method eken..
dan anduwa nam kohoma gewanawada danne na![]()

රට කරවන්ඩ නම් මසුරන් ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කැහුවත් හතර අතේ
ඒවා නොව්ක්කොත් අපි හැම මකර කටේ...
දලදා මැදුර අධිකව මිල කල හැකිය
ශ්‍රිමා බොධියේ ලසුව පැහැදිය
කලුගල් වලට විකුනාගෙන සිගිරිය
සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

මචන් මාත් මේ වැරද්දක් කියනව නෙවෙයි.... අපි ඉන්න සාමාන්‍ය ගෙයක් හදනකොට උනත් අතේ සල්ලිවලින් හදාගන්න පුලුවන්ද? ඒකට ලෝන් එකකට යන්න වෙනව නේද?
මෙතන අනවශ්‍ය දේවල් හදල නැ කියනව නෙවෙයි... ඒත් බොහොම ටිකයි...
අනිත් ඒව සංවර්ධනය වෙන්න නම් අත්‍යවශ්‍ය දේවල්...
මුන් ඇවිත් අවුරුදු 2 කටත් අඩු කාලේකදි ණයබර 20% කින් වැඩි කලේ මොන සංවර්ධනේට වියදම්වි කරලද කියල බලපන්ය...
U athin Allala Ain kale..man Dakka
01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය
02 ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
03 පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය Muralidaranwa anatha kala Baya Karala Ugen gaththa..
04 සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය Wadakma Nathi palathaka Loke Lokuma Ground Eka Uge namin Thiyenna Ona Nisa Ape salli nasthi karala Hadapu match ekaka Gahanna Bari Groun Ekak..
05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
06 දෙහිවල ගුවන් පාලම Guwan Palam Project Eka kadiragamarta Pin Sidda wenna kala,,Uwath marala damma
07 ගම්පහ ගුවන් පාලම
08 වේයන්ගොඩ ගුවන් පාලම
09 නුගේගොඩ ගුවන් පාලම
10 කොළඹ වරාය පුළුල් කිරීම
11 ඔළුවිල් වරාය
12 හම්බන්තොට වරාය Ape salli Ehem Pitinma kabasiniya Karala damma..Me Podi ratata Mokatada Thawa warayak..
13 කන්කසන්තුරේ වරාය
14 දකුණු කොළඹ වරාය ව්‍යාප්තිය
15 ආරුගම්බේ පාලම
16 ඉරක්කන්ඩි පාලම
17 කින්නියා පාලම
18 සංගුපිඩ්ඩි පාලම
19 මනම්පිටිය පාලම
20 මත්තල ගුවන් තොටුපල
21 ඉරණමඩු ගුවන් තොටුපළ 465Km walata Airport godak..
22 උමා ඔය බහු කාර්යය ව්‍යාපෘතිය Minissunta Prashna Godak mathu Karala Gam Walin Minissunta Jivath wenna Bariwa Pannana Thathweta genalla nidan mankolla Kawa project ekak
23 යාන් ඔය ජලාශ ව්‍යාපෘතිය
24 දැදුරු ඔය ව්‍යාපෘතිය
25 බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය
26 මොරාන ජලාශ ව්‍යාපෘතිය
27 වෙහෙරගල ජලාශ ව්‍යාපෘතිය,
28 රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය
29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
30 මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය
31 වේලි ඔය ව්‍යාපෘතිය
32 කැකිරිඕබඩ ජලාශ ව්‍යාපෘතිය
33 උඩවලව වම් ඉවුර ව්‍යාපෘතිය
34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
36 උතුරු ජනනි විදුලි බලාගාරය
37 කෙරවලපිටිය බලාගාරය
38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්‍යාපෘතිය
39 මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය
40 කටුනායක අධිවේගී මාර්ගය
41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
44 උතුරු දුම්රිය මාර්ගය
45 මන්නාරම දුම්රිය මාර්ගය
46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම Api Ikmanata Ynawagen Penawa Highway Kiyala
47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප) Puka thamai
48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම Uge puka hodapu eunta nam Dunna
50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්‍යාගාර ඇති කිරීම Ekak Hadaddi E wage 100 Gunayak Pothe dagaththa
52 නව දුම්රිය මිල දි ගැනිම් Nayata aran salli uge Pothe
53 බස් රථ 2200ක් මිලට ගැනීම " "
54 නෙළුම් පොකුණ කලා රඟහල Cheeneta Hodai
55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල Utama Hodai..eke Welendongen ahala balapan Kohomada Thathwe Kiyala
58 නෙළුම් කුලුන Thanikarama Boru wadak
59 මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
60 කන්කසන්තුරේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව Animalslata Wenna athi
61 ආරුගම්බේ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව
62 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය පිහිටුවීම
63 සාගර විශ්ව විද්‍යාලය පිහිටුවීම
64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම Uge wasiyata..Minimaruwan nidahas kireemata
65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය Muda Bus duwanne
66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
70 වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය
75 පින්නවල ජාතික වනෝද්‍යානය Ekath Muda haduwe..Api mechchara Kal Hithan Hitiye Kalawa Natural Kiyala
76 සීතාවක උද්භිද උද්‍යානය
77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්‍යානය Ambaneta Dan Gas Athi
78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්‍යානය
79 බත්තරමුල්ල දියත උයන
80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්‍යාප්තිය
81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්‍යාපෘතිය Keeyakata withara gewal Dunnada
82 හබරාදූව රජ්‍ය සේවක නිවාස සංකීර්ණය
83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම Palpath wasintada Kiyala Hoyala Balapan..E minissunge Thibba Idam walata mokada Une..
84 යුධ ජයග්‍රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර) E paththe Lamaingen Ahala balapan dawas Keeyak dunnada Kiyala
86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම Dan wahalada
88 මිස්සක ඉ නැණසල වැඩසටහන
89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය Ubalata adareta Wenna Athi
90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම Sunamiyen Gasa Kaapu Salli Walin Chuttak wiyadam karala
92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීම
93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම Ekath Uge wadakda
94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම Boru kiyanna Epa Bola
95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
96 i-Sri Lanka ජාල නවීකරණ ව්‍යාප්තිය
97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්‍යස්ථානය Minissunge Weladama anatha kra ekatath U hota daala gaanak Kada Ganeema..
99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම


සොහොන;21051950 said:Hora apachiyek newe oi mewa ape sali
Api hamogema dahadiya mahansiya
Oka bada puro gatha witari lol



Sirawata machan.....




මේකත් අඩුයි නේද? නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගනය
![]()
![]()

