<<මෙන්න අපේ සිංහලකම!!>>

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    වෙහෙරහේන පන්සලේ බුදු පිලිමයත් එක්ක තියන ගොඩනැගිල්ලේ චිත්ර ඇදල තියනව. ඒවාට කරල තියන විනාශය දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ...
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    රට ගැන හිතන්න කලින් උබ තමන් ගැන හිතපන් ඊට පස්සේ හොද තත්වයකට එන්න මහන්සි ගනින්. හැම එකාම ඒ වගේ හිතුවොත් රටම හැදෙයි.
     

    jayantha81

    Member
    Jul 8, 2011
    65
    1
    0
    මචන් රටක් දියුණුවෙනවා කියන්නේ පාරවල් හැදිලා ලස්සන කරන එකෙන් විතරක් නෙමෙයි, ජීවත් වන මිනිසුන්න්ගේ සමාජ ගතිගුණ අනුව! අපේ ඉන්න එවුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඕනේ ඉස්සෙල්ල!:yes::yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Owa kochchara baluwath ape un igena ganne na bun. Ape unta kisima rata gana hangeemak na. Baahutharayak hithanne thaman gana witharai.

    Ape inna tharamak inne maha kalakanni. :angry::angry:
    Hadenawanam me wechcha dewal hondatama athi.

    Man hithuwe tsunami apu kale minissunge thibba akalpa ekka awrudu 5 yaddi rata niyametama hadei kiyala. E dawas wala palam gahuwa dawas 2n. Parawal haduwa. Minissu hamoma ekama aramunakata wada kara. E unata kochchara podi kalayakda oka thibbe?

    Balapan yudde iwara unata passe rata kohomata diyunu wenna thibbada? Eth ada ehema welada?

    Palakayontama banala wadak na. Api danaganna one rata hadanna. Apima gon harak ranak parlimenthuwata path karala unta bana bana innawa. Ekekwath hithanne na swothsahayen nagitinna.

    Onna okai apita waraduna thana. :sorry:
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,685
    894
    113
    ela machan ape ewnge wada thama me,,machan mama inne pita rataka ado mehe ohoma natanna ba ban kunu kalak bima damoth fine kanna wennwa anika mun adari ban ratata ekai hari de,,,,maxa video eka ban,,ela,,,