api nam badu ganne damro eken.ada wenakan kisima awulak wela naha.service eka patta.
True
api nam badu ganne damro eken.ada wenakan kisima awulak wela naha.service eka patta.
api nam badu ganne damro eken.ada wenakan kisima awulak wela naha.service eka patta.
abans wala badu quality nathi unata gaana adu nisa ape un ahu wenawa.

api nam badu ganne damro eken.ada wenakan kisima awulak wela naha.service eka patta.


math fridge ekak ganna meke inna ayagen ahaddi abans ganna epa kiwwa. passe damro eken innovex ekak gatta.
masa dekakata witara kalin akunu gahala inverter circuit ekak pichchuna. sunday katha kare monday hawasama awilla replace karala dunna. Akunu walata warranty nati unat 1st time nisa free of charge karala dunna. nattan 5000k witara ynawa qwa.
Damro service ekanm ona kenekuta recommend karanna puluwan
machan Damro nan pattama service ekak denne, matath ohoma 2 times ape washing machine ekata free parts daala dunna. uba kiuwa wagema mamath complain karala next day avith haduwa. Damro nan baya bathuwa onama ekekuta recommend karanna puluwan. mage washing machine ekata dan 10 years.


හැමදෙනාම කියන කතාවක් තමයි දම්රෝ හොදයි කියලා,
ඒක නම් සම්පූර්ණ ඇත්ත,
උන්ගේ වොරන්ටි උනත් හොදයි,
100%ක් ලංකාවෙ කම්පනියක්
ගනන් එකක් ඒකෙන් ගන්න
apith Singer eken fridge ekak gaththa. oya wagema loku saddayak enna gaththa. unta kiwwahama eeta passe dawasema wena ekak genath deela eka aran giya. Singer eka Abans ekata wada nam hondai kiyala hithenawa e nisa. Abans eken lap ekak aran hena amaruwaka watuna mama eka sarayak.

එක දෙයක් තියෙන්නේ මචන් උන්ගේ ගාණ ටිකක් වැඩියි.ඒ වගේම හොදම දේ තමා දෙන්න ට්‍රයි කරන්නේ.මම දවසක් උන්ගෙන් ගිහින් ඇහුවා පැනසොනික් A/C එකද දම්රෝ A/C එකද හොද කියලා.මොකද දෙකම ලග යන ගණන්.පැනසොනික් එක පොඩ්ඩක් ගාණ වැඩියි.උන් කිව්වේ පැනසොනික් එක ගන්න ඒකෙ දම්රෝ එකට වඩා ෆීචර්ස් වැඩියි කියලා.ඒත් ඒ දෙකේම වොරන්ටිය එක සමානයි.මම ඕකම සිංගර් එකෙන් ඇහුවා..ඒකෙ තිබ්බේ Mitsubishi.පැනසොනික් නැහැ..උන් කිව්වේ සිංගර් ගන්න..අරවා හොදයි මේවා හොදයි ගාණ අඩුයි. කියලා.ඒකෙන්ම බලපන් උන්ගේ වෙනස.උන් එහෙම කිව්වට Mitsubishi එකේ ෆීචර්ස් වැඩියි සිංගර් එකට වඩා.උන්ට ඕන ගාණ අඩු එක ඇගේ ගහලා උන්ගේ නම ලොකු කරගන්න..දම්රෝ උන් බිස්නස් කරන්නේ සාධාරණව.ඒකනේ උන්ට හරියන්නේ.බලපන්කො අර ළගදි OPEN කරපු මරීනා MALL එකත් උන්ගේ නේ.

..මම කිව්ව සත පහක් දෙන්නෙ නෑ පුලුවන් දෙයක් කරන්න කියල මම ටීවි එක අරං ආවා..අද වෙනකන් සද්දයක් නෑ..ඊට පස්සෙ මම ටීවී හදන පොඩි කඩේකට දුන්න බලන්න කියල..ඌ පහුවදා කෝල් කරා හදල තියෙන්නෙ මහත්තය ඇවිල්ල අරං යන්න කියල..350ක්ද කොහෙද ගත්තෙ.පවර් අයි සී එකක් ගිහිල්ල කිව්වා..මේක උනේ 2015 වගේ..ඕකුන්ගෙන්නම් ගන්න එපා රෙද්ද...ආෆ්ටර් සේල් සර්විස් අන්තිමයි...දැනට අවුරුදු දෙකකට විතර කලින් damro එකෙන් වොෂින් මැෂින් එකක් ගත්තා..පොඩි කිරි කිරි සද්දයක් ආවා..උන්ට කිව්වම උන් ඇවිල්ල ඒක අරං ගිහිල්ල දවසෙන් ගෙනල්ල දුන්නා..ඊට පස්සෙ කෝල් කරලත් ඇහුව දවස් දෙක තුනකට පස්සෙ මොකුත් අවුලක් තියෙනවද කියල..සල්ලි ගත්තෙ නෑ වොරන්ට් පීරියඩ් නිසා..උන්ගෙ සර්විස් එක මරු.. 

හම්මෝ ඕකුන්ගෙ සර්විස් අන්තිමයි..මගෙ ටීවි එක ඔන් වෙන්නෙ නැති කේස් එකක් ආවා..මුන්ගෙ සර්විස් සෙන්ටර් කෝල් කරල කිව්වම දෙන්නෙක් එව්වා..උන් ඇවිල්ල බලල කිව්වා ගෙනියන්න ඕන කියල..මුන්ගෙ සර්විස් සෙන්ටර් එකක් තිබ්බා වැල්ලවත්තෙ,,එතනට තමා ගෙනිච්චෙ..සද්දයක් නැති නිසා කෝල් කරල බැලුවම කියනව අලුතින් බෝඩ් එකක් දාන්න වෙයි 35ක් වගේ යයි කියල.පස්සෙ මම කිව්ව හදන්න එපා ඇවිල්ල අරං යන්නම් කියල..මම ගිහිල්ල ටීවි එක ඉල්ලුවම ඒක ගෙනල්ල දීල මෙන්න යකෝ බිලක් දෙනව..4000ක්ද කොහෙද,,,මම ඇහුව මේ මොකටද කියල..එතන තියාගත්තටලු...මට මල පැන්න පැනිල්ලක් ඇයි යකෝ හරි කෙලියක්නෙ මේක..මම කිව්ව සත පහක් දෙන්නෙ නෑ පුලුවන් දෙයක් කරන්න කියල මම ටීවි එක අරං ආවා..අද වෙනකන් සද්දයක් නෑ..ඊට පස්සෙ මම ටීවී හදන පොඩි කඩේකට දුන්න බලන්න කියල..ඌ පහුවදා කෝල් කරා හදල තියෙන්නෙ මහත්තය ඇවිල්ල අරං යන්න කියල..350ක්ද කොහෙද ගත්තෙ.පවර් අයි සී එකක් ගිහිල්ල කිව්වා..මේක උනේ 2015 වගේ..ඕකුන්ගෙන්නම් ගන්න එපා රෙද්ද...ආෆ්ටර් සේල් සර්විස් අන්තිමයි...දැනට අවුරුදු දෙකකට විතර කලින් damro එකෙන් වොෂින් මැෂින් එකක් ගත්තා..පොඩි කිරි කිරි සද්දයක් ආවා..උන්ට කිව්වම උන් ඇවිල්ල ඒක අරං ගිහිල්ල දවසෙන් ගෙනල්ල දුන්නා..ඊට පස්සෙ කෝල් කරලත් ඇහුව දවස් දෙක තුනකට පස්සෙ මොකුත් අවුලක් තියෙනවද කියල..සල්ලි ගත්තෙ නෑ වොරන්ට් පීරියඩ් නිසා..උන්ගෙ සර්විස් එක මරු..
![]()


api nam badu ganne damro eken.ada wenakan kisima awulak wela naha.service eka patta.