මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...

EVC

Well-known member
  • Sep 15, 2008
    28,934
    21,164
    113
    lg made in india denne abnas eke danne nadda ganna epa oya jarawa
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ලංකාවෙ ඉන්න හැම එකාම ඔහොම තමා..සේල් එක විතරයි ඕනෙ..
    After Service නම් අන්තිමයි.

    මගෙ යාලුවෙකුත් Computer එකක් අරගෙන monitor එක අවුල් වෙලා අවුරුද්දක් විතර ගියා වෙන එකක් දෙන්න.ඒකත් උන් දුන්න නෙවෙයි බලෙන්ම වගේ මාරු කර ගත්ත.ඒ ගත්ත එකත් අරගෙන මාසයක්වත් යන්න කලින් වැඩ කරන නැතුව ගිහින්..

    ආයෙ ඉතින් ඒකත අරන් ගිහින් නෑ..
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මගෙ ටීවී එකෙත් හරියටම අවුරුද්ද යනකොට අගලක් විතර ලොකු සුදුපාට රවුම් 6ක් විතර ආව..බැක් පැනල් එකේ එල් ඊ ඩී ලයිට් අවුලක් ලු..හදල දෙන්න හයදාස් ගානක් යනව කියුව එක ලයින් එකකට,,ලයින් 3ක බල්බ් 6ක් අවුල් ඒ කියන්නේ 18දාස් ගානක් යනව..ටීවී එක 72ක් උනා 3ඩී එකක්... ජරා යක්කු..මම උන්ට කියුව වීඩියෝ එකක් හදල නෙට් එකට දානව කියල..ඊට පස්සේ කියුව ගේන්න අඩුවට හදල දෙන්නම් කියල.. ඉතින් උන් මාස 2ක් වත් හදනව ශුවර් එකටම ..ඒක නිසා හැදුවෙ නෑ තවම..හැබැයි අයෙ මොනවත් ගන් නෑ ඔය පක්කුන්ගෙන්,,,ගන්න එකෙක්ට ගන්න දෙන්නේත් නෑ,,:frown::frown:
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    math fridge ekak ganna meke inna ayagen ahaddi abans ganna epa kiwwa. passe damro eken innovex ekak gatta.
    masa dekakata witara kalin akunu gahala inverter circuit ekak pichchuna. sunday katha kare monday hawasama awilla replace karala dunna. Akunu walata warranty nati unat 1st time nisa free of charge karala dunna. nattan 5000k witara ynawa qwa.
    Damro service ekanm ona kenekuta recommend karanna puluwan

    machan Damro nan pattama service ekak denne, matath ohoma 2 times ape washing machine ekata free parts daala dunna. uba kiuwa wagema mamath complain karala next day avith haduwa. Damro nan baya bathuwa onama ekekuta recommend karanna puluwan. mage washing machine ekata dan 10 years.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    machan Damro nan pattama service ekak denne, matath ohoma 2 times ape washing machine ekata free parts daala dunna. uba kiuwa wagema mamath complain karala next day avith haduwa. Damro nan baya bathuwa onama ekekuta recommend karanna puluwan. mage washing machine ekata dan 10 years.

    :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හැමදෙනාම කියන කතාවක් තමයි දම්රෝ හොදයි කියලා,
    ඒක නම් සම්පූර්ණ ඇත්ත,
    උන්ගේ වොරන්ටි උනත් හොදයි,
    100%ක් ලංකාවෙ කම්පනියක්
    ගනන් එකක් ඒකෙන් ගන්න
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    හැමදෙනාම කියන කතාවක් තමයි දම්රෝ හොදයි කියලා,
    ඒක නම් සම්පූර්ණ ඇත්ත,
    උන්ගේ වොරන්ටි උනත් හොදයි,
    100%ක් ලංකාවෙ කම්පනියක්
    ගනන් එකක් ඒකෙන් ගන්න

    එක දෙයක් තියෙන්නේ මචන් උන්ගේ ගාණ ටිකක් වැඩියි.ඒ වගේම හොදම දේ තමා දෙන්න ට්‍රයි කරන්නේ.මම දවසක් උන්ගෙන් ගිහින් ඇහුවා පැනසොනික් A/C එකද දම්රෝ A/C එකද හොද කියලා.මොකද දෙකම ලග යන ගණන්.පැනසොනික් එක පොඩ්ඩක් ගාණ වැඩියි.උන් කිව්වේ පැනසොනික් එක ගන්න ඒකෙ දම්රෝ එකට වඩා ෆීචර්ස් වැඩියි කියලා.ඒත් ඒ දෙකේම වොරන්ටිය එක සමානයි.මම ඕකම සිංගර් එකෙන් ඇහුවා..ඒකෙ තිබ්බේ Mitsubishi.පැනසොනික් නැහැ..උන් කිව්වේ සිංගර් ගන්න..අරවා හොදයි මේවා හොදයි ගාණ අඩුයි. කියලා.ඒකෙන්ම බලපන් උන්ගේ වෙනස.උන් එහෙම කිව්වට Mitsubishi එකේ ෆීචර්ස් වැඩියි සිංගර් එකට වඩා.උන්ට ඕන ගාණ අඩු එක ඇගේ ගහලා උන්ගේ නම ලොකු කරගන්න..දම්රෝ උන් බිස්නස් කරන්නේ සාධාරණව.ඒකනේ උන්ට හරියන්නේ.බලපන්කො අර ළගදි OPEN කරපු මරීනා MALL එකත් උන්ගේ නේ.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    apith Singer eken fridge ekak gaththa. oya wagema loku saddayak enna gaththa. unta kiwwahama eeta passe dawasema wena ekak genath deela eka aran giya. Singer eka Abans ekata wada nam hondai kiyala hithenawa e nisa. Abans eken lap ekak aran hena amaruwaka watuna mama eka sarayak.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    apith Singer eken fridge ekak gaththa. oya wagema loku saddayak enna gaththa. unta kiwwahama eeta passe dawasema wena ekak genath deela eka aran giya. Singer eka Abans ekata wada nam hondai kiyala hithenawa e nisa. Abans eken lap ekak aran hena amaruwaka watuna mama eka sarayak.

    මොකෑ වුනේ ? :confused:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එක දෙයක් තියෙන්නේ මචන් උන්ගේ ගාණ ටිකක් වැඩියි.ඒ වගේම හොදම දේ තමා දෙන්න ට්‍රයි කරන්නේ.මම දවසක් උන්ගෙන් ගිහින් ඇහුවා පැනසොනික් A/C එකද දම්රෝ A/C එකද හොද කියලා.මොකද දෙකම ලග යන ගණන්.පැනසොනික් එක පොඩ්ඩක් ගාණ වැඩියි.උන් කිව්වේ පැනසොනික් එක ගන්න ඒකෙ දම්රෝ එකට වඩා ෆීචර්ස් වැඩියි කියලා.ඒත් ඒ දෙකේම වොරන්ටිය එක සමානයි.මම ඕකම සිංගර් එකෙන් ඇහුවා..ඒකෙ තිබ්බේ Mitsubishi.පැනසොනික් නැහැ..උන් කිව්වේ සිංගර් ගන්න..අරවා හොදයි මේවා හොදයි ගාණ අඩුයි. කියලා.ඒකෙන්ම බලපන් උන්ගේ වෙනස.උන් එහෙම කිව්වට Mitsubishi එකේ ෆීචර්ස් වැඩියි සිංගර් එකට වඩා.උන්ට ඕන ගාණ අඩු එක ඇගේ ගහලා උන්ගේ නම ලොකු කරගන්න..දම්රෝ උන් බිස්නස් කරන්නේ සාධාරණව.ඒකනේ උන්ට හරියන්නේ.බලපන්කො අර ළගදි OPEN කරපු මරීනා MALL එකත් උන්ගේ නේ.

    අනිවා
    උන් බොහොම පොඩියට පටන් අරන් දියුනු උන කම්පනියක්
    මට මතකයි 94 වගේ කාලෙ උන් කලේ මෙට්ට විතරයි
    පෑලියගොඩ අලුත් පාලම හරියෙ ලොකු හෝඩින් එකක් ගහලා තිබ්බා
    උන්ගේ බඩු වලට පාට්ස් නැතිවෙන්නේ නැහැ, උන් ස්ටොක් තියාගන්නවලු අවුරුදු ගානකට
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හම්මෝ ඕකුන්ගෙ සර්විස් අන්තිමයි..මගෙ ටීවි එක ඔන් වෙන්නෙ නැති කේස් එකක් ආවා..මුන්ගෙ සර්විස් සෙන්ටර් කෝල් කරල කිව්වම දෙන්නෙක් එව්වා..උන් ඇවිල්ල බලල කිව්වා ගෙනියන්න ඕන කියල..මුන්ගෙ සර්විස් සෙන්ටර් එකක් තිබ්බා වැල්ලවත්තෙ,,එතනට තමා ගෙනිච්චෙ..සද්දයක් නැති නිසා කෝල් කරල බැලුවම කියනව අලුතින් බෝඩ් එකක් දාන්න වෙයි 35ක් වගේ යයි කියල.පස්සෙ මම කිව්ව හදන්න එපා ඇවිල්ල අරං යන්නම් කියල..මම ගිහිල්ල ටීවි එක ඉල්ලුවම ඒක ගෙනල්ල දීල මෙන්න යකෝ බිලක් දෙනව..4000ක්ද කොහෙද,,,මම ඇහුව මේ මොකටද කියල..එතන තියාගත්තටලු...මට මල පැන්න පැනිල්ලක් ඇයි යකෝ හරි කෙලියක්නෙ මේක :angry::angry:..මම කිව්ව සත පහක් දෙන්නෙ නෑ පුලුවන් දෙයක් කරන්න කියල මම ටීවි එක අරං ආවා..අද වෙනකන් සද්දයක් නෑ..ඊට පස්සෙ මම ටීවී හදන පොඩි කඩේකට දුන්න බලන්න කියල..ඌ පහුවදා කෝල් කරා හදල තියෙන්නෙ මහත්තය ඇවිල්ල අරං යන්න කියල..350ක්ද කොහෙද ගත්තෙ.පවර් අයි සී එකක් ගිහිල්ල කිව්වා..මේක උනේ 2015 වගේ..ඕකුන්ගෙන්නම් ගන්න එපා රෙද්ද...ආෆ්ටර් සේල් සර්විස් අන්තිමයි...දැනට අවුරුදු දෙකකට විතර කලින් damro එකෙන් වොෂින් මැෂින් එකක් ගත්තා..පොඩි කිරි කිරි සද්දයක් ආවා..උන්ට කිව්වම උන් ඇවිල්ල ඒක අරං ගිහිල්ල දවසෙන් ගෙනල්ල දුන්නා..ඊට පස්සෙ කෝල් කරලත් ඇහුව දවස් දෙක තුනකට පස්සෙ මොකුත් අවුලක් තියෙනවද කියල..සල්ලි ගත්තෙ නෑ වොරන්ට් පීරියඩ් නිසා..උන්ගෙ සර්විස් එක මරු.. :yes::yes: