මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මම නම් ගන්නේ දම්රෝ. එකම මෝඩ වැඩයි කරේ.. සිංගර් එකෙන් ෆ්‍රිජ් එකක් ගත්ත එක තමා... Beko Brand eka .. සිංගර් අබාන්ස් වොරන්ටි ගැන මේකෙම කොච්චර ත්‍රෙඩ්ස් ගිහින් තියෙද්දිත් සිංගර් එකටම යන්න ඕනේ කිව්වා නිසා ගිහිල්ල ගත්ත
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    math fridge ekak ganna meke inna ayagen ahaddi abans ganna epa kiwwa. passe damro eken innovex ekak gatta.
    masa dekakata witara kalin akunu gahala inverter circuit ekak pichchuna. sunday katha kare monday hawasama awilla replace karala dunna. Akunu walata warranty nati unat 1st time nisa free of charge karala dunna. nattan 5000k witara ynawa qwa.
    Damro service ekanm ona kenekuta recommend karanna puluwan

    Ow. Damro eke service eka maru. Ape parana washing machine ekak tiyenawa Damro eken gaththa. Eka kalen kaleta repair awama eyala gedarata awilla hadala dunna. Dan wate casing eka arenna anith okkoma wage aluth parts tiyenne.
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Abans eken apple products gaththamath warranty ohoma wei da? Kawuru hari Abans eken Apple walata warranty claim karapu aya innawada?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අබාන්ස් ගැරන්ටි නම් පට්ට චා. වැඩ කරන උනුත් කියනව උන්ගේ ගැරන්ටි ක්ලෙම් ගන්න ගියාම අප්සෙට් කියල. . දන්න එකෙක්ට ගන්න දෙන්න එපා.. මගේ අද්දැකීම් අනුව නම් සිංගර් ගැරන්ටිය පට්ට.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්. :angry::angry:
    2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.

    ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.

    මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
    යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.

    මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.

    ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
    අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.

    අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්‍රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා. :lol: :lol: :lol:

    ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.

    ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය උන් කරන වැඩේ මචන්. හිතා මතා නොදී ඉන්නවා. උඹ වගේ official complain දාන උන්ට ටක් ගාල කරලා දෙනවා. අනිත් උන්ට නොදී ඉන්නවා.

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    math fridge ekak ganna meke inna ayagen ahaddi abans ganna epa kiwwa. passe damro eken innovex ekak gatta.
    masa dekakata witara kalin akunu gahala inverter circuit ekak pichchuna. sunday katha kare monday hawasama awilla replace karala dunna. Akunu walata warranty nati unat 1st time nisa free of charge karala dunna. nattan 5000k witara ynawa qwa.
    Damro service ekanm ona kenekuta recommend karanna puluwan

    දම්රෝ සර්විස් එක හොඳයි සිරාවටම. අපේ ටීවී එක දෙපාරක්ම අවුල් ගිහින් කිසි කතාවක් නැතුව ටක් ගාල හදල දුන්න. ඒ වගේම පරන දම්රෝ වොශින් මැශින් එකක් තියනව එකෙ මොකක් හරි කේස් එකක් ආවොත් උන් ඇවිල්ල හදල දීල යනව කවදාවත් වාත කරල නෑ. තාමත් ඒවට පාර්ට්ස් උන් ගාව තියනව.:yes:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං දැන් තියෙන ඉලෙක්ට්රොනික් බඩු කොයිකත් එකයි... නොට් ‍ෂුවර්.... මගේ යාලුවෙක්ගේ එල් ජී ටීවි එකකටත් ඔය වගේ වුනා... ගෙනල්ලා ටික දවසයි... බලපන් ඉස්සර TV Fridge තාම වැඩනෙ.... අපේ ගෙදර හද්ද පරන Hitachi Fridge එකක් තියෙනවා. තාම හොදට වැඩ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    අනිවා
    උන් බොහොම පොඩියට පටන් අරන් දියුනු උන කම්පනියක්
    මට මතකයි 94 වගේ කාලෙ උන් කලේ මෙට්ට විතරයි
    පෑලියගොඩ අලුත් පාලම හරියෙ ලොකු හෝඩින් එකක් ගහලා තිබ්බා
    උන්ගේ බඩු වලට පාට්ස් නැතිවෙන්නේ නැහැ, උන් ස්ටොක් තියාගන්නවලු අවුරුදු ගානකට

    මං කිව්ව විතරයි. උන්ගෙ මුල්ම කාලෙ වොශින් මැශින් එකක් තියෙන්නෙ. තාමත් ඒකට පාර්ට්ස් තියනව උන් ගාව:yes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්. :angry::angry:
    2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.

    ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.

    මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
    යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.

    මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.

    ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
    අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.

    අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්‍රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා. :lol: :lol: :lol:

    ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.

    ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.

    :angry::angry: Thooo nam gon huththek sirawata Consumers authority complain eka daanna thibbe ara Technician huththige puthage job ekata kela wenna :angry: oya wage kaalakanni hariyata unge wade karanneth ne anik unta paw didi innawa.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මචං දැන් තියෙන ඉලෙක්ට්රොනික් බඩු කොයිකත් එකයි... නොට් ‍ෂුවර්.... මගේ යාලුවෙක්ගේ එල් ජී ටීවි එකකටත් ඔය වගේ වුනා... ගෙනල්ලා ටික දවසයි... බලපන් ඉස්සර TV Fridge තාම වැඩනෙ.... අපේ ගෙදර හද්ද පරන Hitachi Fridge එකක් තියෙනවා. තාම හොදට වැඩ.

    national බඩු තමා පට්ට..අවුරුදු 30 ක ටිවි එකකුයි අවුරුදු 20 ක බ්ලෙන්ඩරෙකුයි තියනවා ..තාම වැඩ.හදපු උන්ට මල් තියලා වදින්න ඔනි .අද කාලේ මේවා නැත්තේ ඇයි ?:angry::angry::angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    national බඩු තමා පට්ට..අවුරුදු 30 ක ටිවි එකකුයි අවුරුදු 20 ක බ්ලෙන්ඩරෙකුයි තියනවා ..තාම වැඩ.හදපු උන්ට මල් තියලා වදින්න ඔනි .අද කාලේ මේවා නැත්තේ ඇයි ?:angry::angry::angry:

    ඇයි බන් ඔය තියෙන්නෙ panasonic , panasonic කියන්නෙ national තමයි මට්ශුශිටා company එක, මිනිස්සු බඩු ගන්නෙ ට්වි ඇඩ් වලටනෙ නැත්තන් ඉස්සර හොද brand තියෙනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්. :angry::angry:
    2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.

    ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.

    මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
    යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.

    මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.

    ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
    අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.

    අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්‍රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා. :lol: :lol: :lol:

    ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.

    ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.
    :rofl:හම්මෝ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    national බඩු තමා පට්ට..අවුරුදු 30 ක ටිවි එකකුයි අවුරුදු 20 ක බ්ලෙන්ඩරෙකුයි තියනවා ..තාම වැඩ.හදපු උන්ට මල් තියලා වදින්න ඔනි .අද කාලේ මේවා නැත්තේ ඇයි ?:angry::angry::angry:

    ඒත් දැන් නැශනල් ඒව වැඩක් නෑ. අපෙත් තියෙනවා පරන ඒව

    පරන suga ගෑස්කුකර් එකකුත් තියෙනවා පට්ට. ඒත් දැන් suga වැඩක් නෑ