මම නම් ගන්නේ දම්රෝ. එකම මෝඩ වැඩයි කරේ.. සිංගර් එකෙන් ෆ්‍රිජ් එකක් ගත්ත එක තමා... Beko Brand eka .. සිංගර් අබාන්ස් වොරන්ටි ගැන මේකෙම කොච්චර ත්රෙඩ්ස් ගිහින් තියෙද්දිත් සිංගර් එකටම යන්න ඕනේ කිව්වා නිසා ගිහිල්ල ගත්ත
math fridge ekak ganna meke inna ayagen ahaddi abans ganna epa kiwwa. passe damro eken innovex ekak gatta.
masa dekakata witara kalin akunu gahala inverter circuit ekak pichchuna. sunday katha kare monday hawasama awilla replace karala dunna. Akunu walata warranty nati unat 1st time nisa free of charge karala dunna. nattan 5000k witara ynawa qwa.
Damro service ekanm ona kenekuta recommend karanna puluwan

අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්.
2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.
ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.
මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.
මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.
ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.
අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්‍රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා.![]()
![]()
ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.
ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.

අනිවා
උන් බොහොම පොඩියට පටන් අරන් දියුනු උන කම්පනියක්
මට මතකයි 94 වගේ කාලෙ උන් කලේ මෙට්ට විතරයි
පෑලියගොඩ අලුත් පාලම හරියෙ ලොකු හෝඩින් එකක් ගහලා තිබ්බා
උන්ගේ බඩු වලට පාට්ස් නැතිවෙන්නේ නැහැ, උන් ස්ටොක් තියාගන්නවලු අවුරුදු ගානකට

අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්.
2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.
ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.
මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.
මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.
ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.
අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්‍රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා.![]()
![]()
ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.
ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.

Thooo nam gon huththek sirawata Consumers authority complain eka daanna thibbe ara Technician huththige puthage job ekata kela wenna
oya wage kaalakanni hariyata unge wade karanneth ne anik unta paw didi innawa.Damro is the best. Abans kiyanne Singer kiyanne shit ban. Minissu ambaanaka rasthiyadu karanawa. Unge manager kenekta banapan gihin.

මචං දැන් තියෙන ඉලෙක්ට්‍රොනික් බඩු කොයිකත් එකයි... නොට් ෂුවර්.... මගේ යාලුවෙක්ගේ එල් ජී ටීවි එකකටත් ඔය වගේ වුනා... ගෙනල්ලා ටික දවසයි... බලපන් ඉස්සර TV Fridge තාම වැඩනෙ.... අපේ ගෙදර හද්ද පරන Hitachi Fridge එකක් තියෙනවා. තාම හොදට වැඩ.

national බඩු තමා පට්ට..අවුරුදු 30 ක ටිවි එකකුයි අවුරුදු 20 ක බ්ලෙන්ඩරෙකුයි තියනවා ..තාම වැඩ.හදපු උන්ට මල් තියලා වදින්න ඔනි .අද කාලේ මේවා නැත්තේ ඇයි ?![]()
අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්.
2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.
ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.
මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.
මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.
ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.
අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්‍රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා.![]()
![]()
ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.
ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.
හම්මෝnational බඩු තමා පට්ට..අවුරුදු 30 ක ටිවි එකකුයි අවුරුදු 20 ක බ්ලෙන්ඩරෙකුයි තියනවා ..තාම වැඩ.හදපු උන්ට මල් තියලා වදින්න ඔනි .අද කාලේ මේවා නැත්තේ ඇයි ?![]()