මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න.



    ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්‍රණය හෙලි වෙයි

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

    ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

    හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්රියාත්මක වෙනකම් ඉක්මන් ප්රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

    ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා:angry:
     

    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්. :angry::angry:
    2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.

    ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.


    මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
    යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.

    මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.

    ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
    අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.

    අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්‍රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා. :lol: :lol: :lol:

    ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.

    ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.

    patta bro 👌👌👏👏
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඕක ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඕවා සාපේක්ෂයි. කරුමේ තියෙනවා නම් අබාන්ස් නෙවෙයි manufacture ගෙන්ම factory එකට ගිහින් ගත්තත් කෙලවෙනවාමයි පුතී. :lol::lol::lol::lol:

    :yes::yes:Meka thamai aththa un amuthuwen kadichcha badu denne na. koi brand eketh manufacturing faults enawa. Replace karanwada hadanawada kiyana eka ithin ganna kalin ahala balala agree wenna ona
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අබාන්ස් බඩු ගන්න එපා. උන්ගේ සර්ව්ස් එක අන්තිමයි.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අබාන්ස් එකෙන් මම බ්ලෙන්ඩරයක් ගත්තා. මාස 8ක් වගේ වැඩ කරා. එතනින් ඉවරයි. වොරන්ටි දාන්න ගෙනියන්න වෙලාවක් තිබ්බේ නෑ. එහෙම්මම බැරි වෙලා අමතක උනා.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    I only Recommend, after service fatta. :yes: :yes:



    damro-furniture-squarelogo-1473153470846.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    මොකෙන් ගත්ත් ගන්නේ...කෑශ් වලට. සේල්, පැකින්ග් ගලෝපුවා, මොඩ්ල් පරණ වෙච්ච ඒවා ගන්නේ නෑ...ඔය මොන දේ වුණත් 5% විතර ෆැක්ට්‍රි ෆෝල්ට් එක්ක තමයි එන්නේ...අබාන්ස් එකේ කෙස් එක ෆැක්ට්‍රි රිජෙක්ට් ගෙන්නනවා, සීරියල් නො. වත් නැතුව...සීරියල් නො වෙබ් එකේ ගහලා බලපන්....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    අබාන්ස් විකුණන ඩෙල් ලැප්ටොප් වල සීරියල් නො ස්ටිකර් එකේ ඩෙල් කියලා ගහල වත් නෑ...වොස්ට්‍රො කියලා ගහලා තියෙන්නේ. ගන්න එකක් හොඳට බලලා ගනින්... Purchasing a good product is a art, carefully master it.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සින්ගර් එවුනුත් මුන් එක්ක බලද්දි හොදයි. දම් රෝ එවුන් තමා හොදම. කොහොම හරි අබාන්ස් නම් ගන්න එපා