
අපෝ අබාන්ස් නම් ගූ ගොඩක්.
2014 ලැප් එකක් ගත්තා. ඒ කාලේ 98,000/- ක්. අරන් මාස 6 න් හාඩ් එක ගියා. කොළඹ අබාන්ස් සර්විස් සෙන්ටර් එකටම ගිහින් දුන්නේ ඉක්මනට ගන්න හිතාගෙන. මාසයක් ගියා හාර්ඩ් එක දාල දෙන්න.
ආපහු මාස 8 කින් වගේ ආපහු හාර්ඩ් එක ගියා. ආපහු මාසෙකින් විතර හදල දුන්නා. අවුරුදු 2 කයි වොරන්ටි එක. අවුරුදු 1.5 කින් වගේ වැඩ කරන්නෙම නැතුව ගියා. ගියාම බලල බෝර්ඩ් එක ගිහින් කිව්වා. පාවිච්චි කරන්න වෙන එකක් ඉල්ලුවට ඒත් නෑ කිව්වා.
මම සතියෙන් සතිය කෝල් කරා. හැමදාම කියන්නේ බඩු නැහැ කියල.
යකෝ ඒ කාලේ උන්ගේ අලුතෙන්ම ආපහු එක ගත්තේ. i 5 රටින්ම බෝර්ඩ් එක ගෙන්නන්න ඕන කිව්වා. මාස 3 ක් බැලුවා කෝල් කරාම ආපහු බලල කෝල් බැක් කරන්නම් කියනවා ජීවිතේට ගත්තේ නැහැ.
මාස 7 ක් ගියා. මලම පැනල ගිහින් කෑ ගැහුවා, මුගේ අම්මට #%$ උන් කියනවා දැන් වොරන්ටි ඉවරලු. යකෝ වොරන්ටි ඉවර වෙන්න මාස 6 කට කළින් තමයි ගිහින් දුන්නේ. උන් මාස 7 ක් තියාගෙන හදන්න බැරි උනාට අපි මොකක් කරන්නද.
ලැප් එකත් උඹලම තියා ගනින් කියල ගෙදර ආව.
අඳුරන ලෝයර් කෙනෙක්ට කියල letter of demand එකක් ලියව ගත්තා. එකේ කොපියක් එක්ක consumer authority complaint එකක් දැම්ම කියල බැනල උන්ගේ ෆේස්බුක් පේජ් එකේ දැම්මා. මගේ එකෙත් දාල ඊමේල් එකකුත් ගැහුවා.
අම්මට උඩු දාල පැය 2න් කෝල් එන්න ගත්තා හෙඩ් ඔෆිස් කියල, සර්විස් සෙන්ටර් කියල, බ්රාන්ච් එකෙන් කියල. හෙටම ඇවිල්ල ලැප් එක කලෙක්ට් කරගන්න කිව්වා හදල තියෙන්න කියල. අවුරුද්දකින් වොරන්ටි දික් කරා කියලා.![]()
![]()
ටෙක්නිශියන් කියල එකෙක් කෝල් කරලා අඬනවා ජොබ් එක නැති වෙන්න යන්නේ consumer authority complaint එක අයින් කරගන්න කියල. ලැප් එක කලෙක්ට් කරගන්න ගියාම රිසිට් එක දුන්නම ෆ්රන්ට් ඩෙස්ක් එකේ උන්ගේ මූන පුක උනා.
ගිය මාසේ ආපහු බෝර්ඩ් එක ගියා. විසි කරලා දැම්ම රෙද්ද. HP උන්ගේ හද්ද චාටර්. ආපහු නම් වැස්සකටවත් ඔකුන්ගේ ෂොප් වලට යන්නේ නෑ.
ඕක ගැන නම් ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඕවා සාපේක්ෂයි. කරුමේ තියෙනවා නම් අබාන්ස් නෙවෙයි manufacture ගෙන්ම factory එකට ගිහින් ගත්තත් කෙලවෙනවාමයි පුතී.

Meka thamai aththa un amuthuwen kadichcha badu denne na. koi brand eketh manufacturing faults enawa. Replace karanwada hadanawada kiyana eka ithin ganna kalin ahala balala agree wenna ona