මෙන්න`අලුත්ම`ලෝක`පුදුමය.............

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
මෙන්න`අලුත්ම`ලෝක`පුදුමය.............

අපි කවුරුත් වගේ ආසකරන විනෝදාංශයක් තමයි සූර තල්මසුන් ඇතිකරන එක....:baffled: ආහ් නැ නැ සුරතල් මසුන් ඇතිකරන එක....:D

ඉතින් ඒ නිසා ගොඩක් දෙනාගේ නිවෙස් වල ඇති විවිධ වර්ගයේ, විවිධ හැඩයේ, විවිධ ප්‍රමානයේ මාලු ටැංකි..... :rofl: අපි කොහොම උනත් කැමති ටිකක් ප්‍රමානයෙන් ලොකු මාලු ටැංකියක් තියාගෙන මාලුන් ඇති කරන්නනේ.....:P

ඒත් මේ කථාව වෙනස් මොකද මේ මම කියන්න යන්නේ ලෝකේ කුඩාම මාලු ටැංකිය ගැන පොඩි විස්ථරයක්......... :)



ලෝකේ කුඩාම මාලු ටැංකිය ඔයාල දැකල තියනවද ? :rolleyes: සමහර විට ඔයාල දැකලත් ඇති, දන්නවත් ඇති මම මේ කියන්න යන්නේ නොදන්න නොදැකපු අයට..:D


මේ මාලු ටැංකිය හදල තියෙන්නේ විනිවිද පෙනෙන fiberglass විශේෂයකින්.ඒවගේම මේ මාලු ටැංකියේ එක් වීදුරුවක ඝණකම 4 mm වඩා අඩුයි.
මේ ටැංකියේ සයිස් එක කොහොම වේවි කියලද ඔයාල හිතන්නේ...:confused: ඇත්තටම හරිම පුදුමයි 30 X 24 X 14 mm වෙනව සයිස් එක
...:rofl:

මේ මාලු ටැංකියේ ජල ධාරිතාව 10 ml වෙනව... :rofl:

tea-spoon.jpg


ඒ කියන්නේ අපි එදිනෙදා භාවිතා කරන තේ හැදි 2 ක දාරිතාව හා සමානයි.....:P



v3z3R.jpg


sml4T.jpg


ByE68.jpg


n94Y7.jpg


NrBGc.jpg







කොහොමද වැඩේ බලන්න. මිනිසුන්ගේ දැකීමේ සහ සීතිමේ සීමාවල් නොමැති බවට මෙන්න කදිම උදාහරණ............. :)

මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න
.......:D

*********************************************************
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකෙ ඉන්න මාලු ටික ඉතින් ටැන්කිය හදාපු එකාගෙ අම්මට පින් දිදී ඉන්නව ඇත්තෙ.ඇයි උන්ට හැරෙන්නවත් ඉඩ නෑනෙ
    happy8se.gif
    rofl8yi.gif