මෙන්න`අලුත්ම`ලෝක`පුදුමය.............
මේ මාලු ටැංකිය හදල තියෙන්නේ විනිවිද පෙනෙන fiberglass විශේෂයකින්.ඒවගේම මේ මාලු ටැංකියේ එක් වීදුරුවක ඝණකම 4 mm වඩා අඩුයි.
මේ ටැංකියේ සයිස් එක කොහොම වේවි කියලද ඔයාල හිතන්නේ...
ඇත්තටම හරිම පුදුමයි 30 X 24 X 14 mm වෙනව සයිස් එක...
මේ මාලු ටැංකියේ ජල ධාරිතාව 10 ml වෙනව...
ඒ කියන්නේ අපි එදිනෙදා භාවිතා කරන තේ හැදි 2 ක දාරිතාව හා සමානයි.....
කොහොමද වැඩේ බලන්න. මිනිසුන්ගේ දැකීමේ සහ සීතිමේ සීමාවල් නොමැති බවට මෙන්න කදිම උදාහරණ.............
මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.......
*********************************************************
අපි කවුරුත් වගේ ආසකරන විනෝදාංශයක් තමයි සූර තල්මසුන් ඇතිකරන එක....
ආහ් නැ නැ සුරතල් මසුන් ඇතිකරන එක....
ඉතින් ඒ නිසා ගොඩක් දෙනාගේ නිවෙස් වල ඇති විවිධ වර්ගයේ, විවිධ හැඩයේ, විවිධ ප්රමානයේ මාලු ටැංකි.....
අපි කොහොම උනත් කැමති ටිකක් ප්රමානයෙන් ලොකු මාලු ටැංකියක් තියාගෙන මාලුන් ඇති කරන්නනේ.....
ඒත් මේ කථාව වෙනස් මොකද මේ මම කියන්න යන්නේ ලෝකේ කුඩාම මාලු ටැංකිය ගැන පොඩි විස්ථරයක්.........
ලෝකේ කුඩාම මාලු ටැංකිය ඔයාල දැකල තියනවද ?
සමහර විට ඔයාල දැකලත් ඇති, දන්නවත් ඇති මම මේ කියන්න යන්නේ නොදන්න නොදැකපු අයට..

Last edited: