මෙන්න අලුත්ම trend එක
මේ දවස් වල අලුත්ම ට්රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ring piercing. මේක පටන්ගෙන තියෙන්නේ Instagram එකෙන්.
ගොඩක් අය එන්ගේජ්මන්ට් ring එක තමයි මේ විදියට piercing කරගෙන තියෙන්නේ.
ඒ ඉතින් ආදරේ වැඩි වැඩියෙන් පෙන්නන්නලු.
ගොඩක් අය එන්ගේජ්මන්ට් ring එක තමයි මේ විදියට piercing කරගෙන තියෙන්නේ.
ඒ ඉතින් ආදරේ වැඩි වැඩියෙන් පෙන්නන්නලු.