මෙන්න අලුත්ම trend එක

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මෙන්න අලුත්ම trend එක

මේ දවස් වල අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ ring piercing. මේක පටන්ගෙන තියෙන්නේ Instagram එකෙන්.
ගොඩක් අය එන්ගේජ්මන්ට් ring එක තමයි මේ විදියට piercing කරගෙන තියෙන්නේ.
ඒ ඉතින් ආදරේ වැඩි වැඩියෙන් පෙන්නන්නලු. :P


A8VUESK.png


Fl8FNQS.jpg


28j5Pxz.jpg


sScXL0t.jpg


26I5MLB.jpg


06Whe0y.jpg
 
  • Like
Reactions: Ayesh Dilshan

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,041
    34,535
    113
    අනුකම්පා හිතෙනවා මේ රටේ මිනිස්සු ගැන අප්පා!