මෙන්න ඇමතිවරු..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙන්න ඇමතිවරු..

    ලන්කාවේ නම් නෙමෙයි, අර විජාතික කුමන්ත්‍රන කරලා ආයේ ලන්කාව අල්ලගන්න හදන රටේ තමා වෙලා තියෙන්නේ.. මන්ත්‍රිගේ නම මාර්ක් හාපර්. මිනිහා තමා ඒ රටේ ආගමන විගමන ඇමති..
    (ඔක්කොටම ඇමතියෙක් ඉන්න අපේ රටේ එහෙම එකෙක් නම් තාම නැ වගේ)
    …
    …කොහොමෙන් කොහොම හරි සිද්දිය මෙහෙමයි. මිනිහා ලග වැඩ කරපු ක්ලිනර් කෙනෙකුට ඒ රටේ ඉන්න විසා නැලු.. ඒ යකා හොරාට ඉදලා මාට්ටු වෙලා, ඌත් මරු පොට් එකක වැඩට ඇවිත් ඉදලා තියෙන්නේ.. මේ සිද්දිය නිසා තමා මිනිස්ටර්කමෙන් ඉල්ලා අස් වෙන්න තිරනය කරලා තියෙන්නේ.. බලන්න කොච්චර සුලු කාරනාවක්ද කියලා.. අපේ රටේ උනානම් එක්කො ඌට විසා හදලා දෙයි.. නැත්තම් ඌව සුදු වැන් එකක පටවයි.. කුඩු ගෙනල්ලත් මාට්ටු වෙලා ගෙදර නොගිය උන් ක්ලීනර් එකෙක් වෙනුවෙන් ගෙදර යයිද???


    Immigration minister Mark Harper quits over cleaner's visa

    _72852775_72852774.jpg

    Mark Harper: "It was right for me to resign from my position"

    Continue reading the main story


    Immigration minister Mark Harper has resigned from the government after it emerged his cleaner did not have permission to work in the UK.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අපේ රටේ ඕක උනානම් අපේ ලොං හැලිච්ච මහදැන මුත්තල ටික කියන්නෙ "කවුරු ආවත් ඔහොම තමයි" කියල

    sirawata ban