මුන් කොහොමද බං මේ අනුන්ගේ සින්දු මෙහෙම කියන්නේ. සල්ලි දීල අයිතිය අරගෙන වත්ද ?![]()

i have the same question...![]()


ඔය Launchpad දීපන් ලමයෙකුට



මෙන්න මචන් සින්දු


ado sirawatama paduwe ass deka piyan ahanna puluwan sindu mehema vinasakaranna dena eka nam maha aparadaya. sirawatama gu 70i meka![]()



මචන් බූට් සින්දු උඩ පැන පැන කියන්නේ මොන රටේද කියපන්කෝ?? මේ මීහරක් උඩ පනින්නේ මාර සතුටින් මේක සින්ග් කර කර... අනේ මන්ද මුන්ට මොලයක් කියලා නාමයක් තිබ්බේ නැද්ද කියලා කාලයක් ඉරාජ් කන්න පටන් ගත්ත පරණ සින්දු, දැන් මෙන්න අලුත් ගන් ගොබිලයෝ දෙන්නෙක් ඇවිල්ල...![]()
sirawata ban.මුන් දෙන්නෙක් ට මේ පාට පාට බොත්තම් ඔබන්න පුළුවන් මෙව්වා එකක් හම්බෙලා පුදුම කරුමයක් නේ යකෝ



මුන් දෙන්නෙක් ට මේ පාට පාට බොත්තම් ඔබන්න පුළුවන් මෙව්වා එකක් හම්බෙලා පුදුම කරුමයක් නේ යකෝ
මොකක්ද බන් ඔය ඉලව්ව












