මෙන්න ඉවරයි!!!

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    i have the same question... :confused:

    මචන් මම දන්න විදිහට ඕනි කෙනෙක්ට සල්ලි දීල ගායන අයිතිය ගන්න පුළුවන්.. මොකද මේ සින්දු වල හැම නීත්‍යානුකුල අයිතියක් තියෙන්නේ ටොරානා එකට මම දන්නා විදිහට එහෙමයි.. ඉතින් සල්ලි තියෙන ඕනිම පරණ සින්දු කන්න හිතෙන ඕනි එකෙක්ට ටොරානා එකට සල්ලි දීල ගන්න පුළුවන් මම හරියටම දන්නේ නැහැ එත් ඔහොම තමයි වෙන්නේ.....
    :no::no:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඔය Launchpad දීපන් ලමයෙකුට

    වැඩක් නැහැ බන් කතා කරලා මු අර අශාන් කියන එකා නේ??? කරන මල් සින්දුවක් කරගෙන ඉන්නේ නැතුව... ගිහින් හොඳ සින්දු ඔක්කොම කනවා... අනික මේක සින්ග් කරන එකා බලපන්කො සින්දුව පටන් ගන්න කැත... තුක් නොදකින්... :(:(:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ado sirawatama paduwe ass deka piyan ahanna puluwan sindu mehema vinasakaranna dena eka nam maha aparadaya. sirawatama gu 70i meka :(
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ado sirawatama paduwe ass deka piyan ahanna puluwan sindu mehema vinasakaranna dena eka nam maha aparadaya. sirawatama gu 70i meka :(

    මචන් බූට් සින්දු උඩ පැන පැන කියන්නේ මොන රටේද කියපන්කෝ?? මේ මීහරක් උඩ පනින්නේ මාර සතුටින් මේක සින්ග් කර කර... අනේ මන්ද මුන්ට මොලයක් කියලා නාමයක් තිබ්බේ නැද්ද කියලා කාලයක් ඉරාජ් කන්න පටන් ගත්ත පරණ සින්දු, දැන් මෙන්න අලුත් ගන් ගොබිලයෝ දෙන්නෙක් ඇවිල්ල... :no::no::no:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මචන් බූට් සින්දු උඩ පැන පැන කියන්නේ මොන රටේද කියපන්කෝ?? මේ මීහරක් උඩ පනින්නේ මාර සතුටින් මේක සින්ග් කර කර... අනේ මන්ද මුන්ට මොලයක් කියලා නාමයක් තිබ්බේ නැද්ද කියලා කාලයක් ඉරාජ් කන්න පටන් ගත්ත පරණ සින්දු, දැන් මෙන්න අලුත් ගන් ගොබිලයෝ දෙන්නෙක් ඇවිල්ල... :no::no::no:

    :( sirawata ban.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මුන් දෙන්නෙක් ට මේ පාට පාට බොත්තම් ඔබන්න පුළුවන් මෙව්වා එකක් හම්බෙලා පුදුම කරුමයක් නේ යකෝ :growl::dull:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මුන් දෙන්නෙක් ට මේ පාට පාට බොත්තම් ඔබන්න පුළුවන් මෙව්වා එකක් හම්බෙලා පුදුම කරුමයක් නේ යකෝ :growl::dull:

    කියල වැඩක් නෑ බන්... දෙන්නෙක් නෙවේ තුන් දෙනෙක් :lol::lol::lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ කැ#යන්ගේ ඇට දෙක ගලවල පු$ ගහන්න ඕනේ සින්දු කනවට.....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මොකක්ද බන් ඔය ඉලව්ව

    පොඩ්ඩක් ගූගල් කරලා බැලුව...:dull:

    video එකේ 1:08 බැලුවහම අයිටම් එකේ නම හොදට පේනවා..ඒ ඔස්සේ හොයාගෙන ගියා :P:P

    ni-maschine-mikro-blk_grande.jpg

    ඕකෙන් කරන්නේ බීට්ස් හදන එක...අයිටම් එකේ නම Native Instruments MASCHINE MIKRO..:baffled::baffled::dull:

    මෙන්න තියෙනවා ඕකෙන් දාන පට්ට වැඩ පහරක් :):nerd:

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඕකෙන් කරන්නේ බීට්ස් හදන එක...අයිටම් එකේ නම Native Instruments MASCHINE MIKRO..:baffled::baffled::dull:

    මෙන්න තියෙනවා ඕකෙන් දාන පට්ට වැඩ පහරක් :):nerd:

    [/QUOTE]

    අම්මේ උබ මහන්සි වෙලා මේක හොයාගන්න... තැන්කු මචන්!! ඔව් ඉතින් බලපන්කො මෙච්චර හොඳට වැඩක් කරන්න පුලුවන්නම් මේ වගේ තමන්ගේ නිර්මාණයක් කරලා දැම්මනම් ගොඩනේ බන්...
     
    • Like
    Reactions: kolavari