මෙන්න උට්ටො මාකටිං...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    gota-gotabaya-rajapaksha.gif
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    පිටිපස්සෙ තියෙන ත්‍රිවිල් එක දැක්කම කියන්න පුලුවන් මේකිගේ තාත්තා කරන්නේ ත්‍රීවිල් රස්සව කියලා.

    ත්‍රීවිල් රස්සාව කියන්නේ ලන්කවේ තියෙන කුම්මැහිම රස්සවක්. ගෙදර ඉන්න නිකම්මූ කිසිම skill එකක් නැතිව තෝරගන්න රස්සව.

    මේකි කොල්ලෙක් උනානම් ඌත් කරන්නේ ඕකම තමා.
    කෙල්ලෙක් නිසා ඔහොම හරි කරන්නේ
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    පිටිපස්සෙ තියෙන ත්‍රිවිල් එක දැක්කම කියන්න පුලුවන් මේකිගේ තාත්තා කරන්නේ ත්‍රීවිල් රස්සව කියලා.

    ත්‍රීවිල් රස්සාව කියන්නේ ලන්කවේ තියෙන කුම්මැහිම රස්සවක්. ගෙදර ඉන්න නිකම්මූ කිසිම skill එකක් නැතිව තෝරගන්න රස්සව.

    මේකි කොල්ලෙක් උනානම් ඌත් කරන්නේ ඕකම තමා.
    කෙල්ලෙක් නිසා ඔහොම හරි කරන්නේ
    ඔබ තුමා ඔබ තුමාගෙ දෙමව්පියන්ට සලකන්නෙ නෑ නේද?
     
    • Like
    Reactions: SimMaster and NRTG