මේක බලල වත් මාකටිං/බිස්නස් ප්‍රමෝශන් ඉගෙන ගනිල්ල ගුපියනේ ....

ටික්ටොක් එකෙන් සෑහෙන වැඩක් ගන්නව ලන්කාවෙ උන් අපි හිතනවට වඩා.
නෑ සෑහෙන්න ප්‍රඩක්ට් විකුණනව මුන් ඒකෙ.අනිවා...අතේ ගහන්නේ එකේ ඒවට නේ අපි
ඔබ තුමා ඔබ තුමාගෙ දෙමව්පියන්ට සලකන්නෙ නෑ නේද?පිටිපස්සෙ තියෙන ත්‍රිවිල් එක දැක්කම කියන්න පුලුවන් මේකිගේ තාත්තා කරන්නේ ත්‍රීවිල් රස්සව කියලා.
ත්‍රීවිල් රස්සාව කියන්නේ ලන්කවේ තියෙන කුම්මැහිම රස්සවක්. ගෙදර ඉන්න නිකම්මූ කිසිම skill එකක් නැතිව තෝරගන්න රස්සව.
මේකි කොල්ලෙක් උනානම් ඌත් කරන්නේ ඕකම තමා.
කෙල්ලෙක් නිසා ඔහොම හරි කරන්නේ