මෙන්න උණු උණුවේ TRC එකෙන්ම Speed Test කරන්න

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Your speed 1Mbps kiyala awane ban.
    Mama use karanne dialog 10GB package eka.
    මේ මාසෙම 300Kbps පහු කරලා ගියේ නැ.........එපා වෙලා හිටියෙ.
    මෙන්න TRC සයිට් එකට ගියා විතරයි හෝ ගාල එන්න ගත්ත......!!!
    මාරයි.