අනිත් උන් ටික ගිහාන්, rකෙල්ල, බැකා, thm
හැබැයි මැන්ටල් ත්‍රෙඩ් වලට තමයි ඒ වැඩේ කළේ.


වෙන්න ඇති thief .. මට ප්‍රශ්නෙ තිබ්බෙ වෙනදෙයක් ගැන නෙමෙ මෙ Thread එකක් Hijack වුන එක ගැන විතරයි.. Coz Public Place එකක එලකිරි ලොග් වෙන්න බැ මෙහෙම ගියොත් 18+ Thread Title එකෙන්ම දාලා තියෙනවා .. දකින කෙනෙක් එලකිරි නොදැක්ක කෙනෙක් දකින්නෙ එලකිරි හොද පැත්ත නෙමෙ .. අපු ගමන් පෙන්න තියෙන්නෙ 18+, තව කෙනෙක්ට එලකිරි Recommend කරන්නෙ කොහොමද ? අපු ගමන් 18+ කියලා Thread තියෙන කොට.
මෙ වලි නවිතින එකක් නෙමෙනෙ .. කොහෙන් හරි අයෙ ඇදිලා එනවා .. අවුරුත් 100% හරි කට්ටිය නැහැනෙ ..![]()
මෙතන අපි පෙටිශන් එකක් සයින් කරත් අපිට කරන්න පුලුවන් දෙයක් නෑනෙ බන්, ඇඩ්මින්ට පී එම් එකක් දැම්මනං මීට ලස්සනයි නේදගොඩක් උන්ට අපි කියපුවා තේරුනෙත් නෑ. එතකොට සින්හලෙන් ටයිප් කලේ නෑනෙ.ඒ ත්‍රෙඩ් ටික හොයල අරුන්ට දෙන්න ඕන
ෆන් කියන්නෙ ෆන් විමානයක් අප්ප
ඇඩිල ආයිත් ඇඩෙනව
![]()
ගොඩක් උන්ට අපි කියපුවා තේරුනෙත් නෑ. එතකොට සින්හලෙන් ටයිප් කලේ නෑනෙ.

මම මේ ලගදි මූවීස් එකේ තමයි දැක්ක ඔයා සිංහලෙන් ටයිප් කරනව, දැකල හොල්මං වුනා
r girl ඇන්ඩ් twisted තාම වෙනස්වෙලා නෑනෙ 
ඇත්තටම ස්පාක් මේක ඇටෙන්ශන් ත්‍රෙඩ් එකක් නේද ? කලින් මෙහෙම ත්‍රෙඩ් කීයක් දැම්මද ? ඇඩ්මිනිස්ට්‍රේශන් එකෙන් උත්තරයක් දුන්නනෙ, අපි මෙතන ත්‍රෙඩ් 100ක් දැම්මත් මේකෙ ඇඩ්මින් ඉන්නව, මොඩ් කෙනෙක් ඉන්නව, ස්පෑම් චෙක් කියල තව මොඩ් කෙනෙක් ඉන්නව, ඉතින් ඒ අයත් දකිනවනෙ 18+ ටයිටල් ත්‍රෙඩ් ගැන, ඒ ගොල්ලො ඒව ගැන ඩිශිශන් එකක් ගනියි, මම 18+ ත්‍රෙඩ් අස්සෙ රිංගුවත් ඕවායෙ රිප්ලයි දාන්නෙ නෑ, දාල තියෙනවනං දාන්නෙ හෙන කැත කෙල්ලෙක්ගෙ ෆොටෝ දැම්මොත් බැනල දානවමෙතන අපි පෙටිශන් එකක් සයින් කරත් අපිට කරන්න පුලුවන් දෙයක් නෑනෙ බන්, ඇඩ්මින්ට පී එම් එකක් දැම්මනං මීට ලස්සනයි නේද


මොකෝ මේ ?

madurax86 මේ ටයිප් කරන software එක හැදුවෙ නැත්තං තාමත් eng ව්ලින්ම තමයි වැඩ.මම මේ ලගදි මූවීස් එකේ තමයි දැක්ක ඔයා සිංහලෙන් ටයිප් කරනව, දැකල හොල්මං වුනා
r girl ඇන්ඩ් twisted තාම වෙනස්වෙලා නෑනෙ
![]()
ඔන්න ඔයවගෙ Reply තමා thief ඔනෙ නැත්තම් වෙන කට්ටියගෙ දෙවල් නෙමෙඇත්තටම ස්පාක් මේක ඇටෙන්ශන් ත්‍රෙඩ් එකක් නේද ? කලින් මෙහෙම ත්‍රෙඩ් කීයක් දැම්මද ? ඇඩ්මිනිස්ට්‍රේශන් එකෙන් උත්තරයක් දුන්නනෙ, අපි මෙතන ත්‍රෙඩ් 100ක් දැම්මත් මේකෙ ඇඩ්මින් ඉන්නව, මොඩ් කෙනෙක් ඉන්නව, ස්පෑම් චෙක් කියල තව මොඩ් කෙනෙක් ඉන්නව, ඉතින් ඒ අයත් දකිනවනෙ 18+ ටයිටල් ත්‍රෙඩ් ගැන, ඒ ගොල්ලො ඒව ගැන ඩිශිශන් එකක් ගනියි, මම 18+ ත්‍රෙඩ් අස්සෙ රිංගුවත් ඕවායෙ රිප්ලයි දාන්නෙ නෑ, දාල තියෙනවනං දාන්නෙ හෙන කැත කෙල්ලෙක්ගෙ ෆොටෝ දැම්මොත් බැනල දානවමෙතන අපි පෙටිශන් එකක් සයින් කරත් අපිට කරන්න පුලුවන් දෙයක් නෑනෙ බන්, ඇඩ්මින්ට පී එම් එකක් දැම්මනං මීට ලස්සනයි නේද
මම හිතනව මන් කිව්ව දෙ හරියට තෙරුම් ගතෙ උබ විතරයි කියල .දැනුයි Track එකට වැටුනෙ. ඔයගැන කතා කරලා මෙ 18+ Thread ගැන ඉහලින් ඉදිරියට මොනාහරි ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන එකයි මෙතන කතාවෙන්න ඔනෙ . මොකද ඔය 18+ Thread Title තිබ්බ වෙලාවක එලකිරි ලොග් වෙන්න සිද්දවෙලා තියෙනවා ..අතුලයාගෙ ත්‍රෙඩ් බලලා නැද්ද උඹ ? ඌත් එක්ක කොච්චර මරාගත්තාද උගේ කොටි ත්‍රෙඩ් වල.ඔයා පිස්සු නැටුවා කියල ඇහුවම මට නිකන් එකපාර shock එක වගේ ආවා![]()

ඔන්න ඔයවගෙ Reply තමා thief ඔනෙ නැත්තම් වෙන කට්ටියගෙ දෙවල් නෙමෙමම හිතනව මන් කිව්ව දෙ හරියට තෙරුම් ගතෙ උබ විතරයි කියල .දැනුයි Track එකට වැටුනෙ. ඔයගැන කතා කරලා මෙ 18+ Thread ගැන ඉහලින් ඉදිරියට මොනාහරි ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන එකයි මෙතන කතාවෙන්න ඔනෙ . මොකද ඔය 18+ Thread Title තිබ්බ වෙලාවක එලකිරි ලොග් වෙන්න සිද්දවෙලා තියෙනවා ..
ඉස්සර 18+ දැන් 14+නෙ බන්. ඉස්සර ඇහුවහම ඉපදුනේ කොහොමද කියල කියන්නෙ රෝස කැලෙන් ගෙනාව බ්ලාහ් බ්ලාහ් කියලනෙ
දැන් ඇටෙන් පොත්තෙන් එන එකාත් දන්නව අම්ම තාත්ත ඉන්ටකෝස් කලේ නැත්නං ඌ නෑ කියල
සෙක්ස් සහ නියුඩ් සෙමි නියුඩ් ෆොටෝ ගැන මෙච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි බන්, මේක දැන් සාමාන්‍ය දෙයක්.අතුලයාගෙ ත්‍රෙඩ් බලලා නැද්ද උඹ ? ඌත් එක්ක කොච්චර මරාගත්තාද උගේ කොටි ත්‍රෙඩ් වල.
ඔය මැන්ටල් ත්‍රෙඩ් නං අපි සෙට් එක එහෙම්පිටින්ම පීලි පන්නලා තියෙනවා![]()

madurax86 මේ ටයිප් කරන software එක හැදුවෙ නැත්තං තාමත් eng ව්ලින්ම තමයි වැඩ.
rgirl කොහොමත් සින්ග්ලිශ් පාවිච්චි කලා. twistedනං තාම eng විතරයි.

ඔයා පිස්සු නැටුවා කියල ඇහුවම මට නිකන් එකපාර shock එක වගේ ආවා![]()
තනි ඇහැට ඇඩෙනවඑහෙම දැම්මම අනිත් අයට පෙන්නේ නැහැ නොවැ
උබ ගොන් කතා කියන්න එපා. පවු MLSK![]()

අම්මෝ! මෙන්න මූ අපේ සංස්කෘතිය නැතිකරනවෝ!මනුස්සයෙක් එක්ක විතරනෙ බන් මනුස්ස විදිහට කතාකරන්න පුලුවන්, ඒක උබම දන්නවනෙ, අද උබලගෙ සමන්තය බ්ලැක්ලන්ඩ් එකේ කෙල්ලෙක්ගෙ ෆේස් බුක් එකෙන් උස්සපු ෆොටෝ දාල ලින්ක් එකත් දාල ගියා ඌ ඒක 16+ කියල දාන්න ඕන කියල කියයි ඕක කින්ඩම් එකේ දැම්මනං, අපි ඕව රිපෝට් කලෙත් නෑ ආතල් එකේ බැලුව, 18+ කියන්නෙ යල් පැනපු දෙයක්නෙ බන්, ඉස්සර මතය වුනේ කාමුක දේවල් දකින්න සුදුසු වයව 18 කියන එකනෙ, ඒ කියන්නෙ උංගෙ පියුබිටි එකට එන වයස, ඒත් දං උන් 12න් 14න් පියුබිටි එකට එනව, ඉස්කෝලෙන් අවුට් වෙන්නෙ ප්‍රැක්ටිකලුත් කරලඉස්සර 18+ දැන් 14+නෙ බන්. ඉස්සර ඇහුවහම ඉපදුනේ කොහොමද කියල කියන්නෙ රෝස කැලෙන් ගෙනාව බ්ලාහ් බ්ලාහ් කියලනෙ
දැන් ඇටෙන් පොත්තෙන් එන එකාත් දන්නව අම්ම තාත්ත ඉන්ටකෝස් කලේ නැත්නං ඌ නෑ කියල
සෙක්ස් සහ නියුඩ් සෙමි නියුඩ් ෆොටෝ ගැන මෙච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි බන්, මේක දැන් සාමාන්‍ය දෙයක්.

අම්මෝ! මෙන්න මූ අපේ සංස්කෘතිය නැතිකරනවෝ!![]()


උබල හැමෝටම ගුඩ් නයිට් කිව්ව, හොරෙන් බලං ඉන්න බක්කරේටත් ගුඩ් නයිට් මනුස්සයෙක් එක්ක විතරනෙ බන් මනුස්ස විදිහට කතාකරන්න පුලුවන්, ඒක උබම දන්නවනෙ, අද උබලගෙ සමන්තය බ්ලැක්ලන්ඩ් එකේ කෙල්ලෙක්ගෙ ෆේස් බුක් එකෙන් උස්සපු ෆොටෝ දාල ලින්ක් එකත් දාල ගියා ඌ ඒක 16+ කියල දාන්න ඕන කියල කියයි ඕක කින්ඩම් එකේ දැම්මනං, අපි ඕව රිපෝට් කලෙත් නෑ ආතල් එකේ බැලුව, 18+ කියන්නෙ යල් පැනපු දෙයක්නෙ බන්, ඉස්සර මතය වුනේ කාමුක දේවල් දකින්න සුදුසු වයව 18 කියන එකනෙ, ඒ කියන්නෙ උංගෙ පියුබිටි එකට එන වයස, ඒත් දං උන් 12න් 14න් පියුබිටි එකට එනව, ඉස්කෝලෙන් අවුට් වෙන්නෙ ප්‍රැක්ටිකලුත් කරලඉස්සර 18+ දැන් 14+නෙ බන්. ඉස්සර ඇහුවහම ඉපදුනේ කොහොමද කියල කියන්නෙ රෝස කැලෙන් ගෙනාව බ්ලාහ් බ්ලාහ් කියලනෙ
දැන් ඇටෙන් පොත්තෙන් එන එකාත් දන්නව අම්ම තාත්ත ඉන්ටකෝස් කලේ නැත්නං ඌ නෑ කියල
සෙක්ස් සහ නියුඩ් සෙමි නියුඩ් ෆොටෝ ගැන මෙච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි බන්, මේක දැන් සාමාන්‍ය දෙයක්.




උඹත් rව බයිට් කරන සෙට් එකේ එකෙක්ද ?ආර් එක්ක ඊයෙ පෙරේද මට වෝනිං ලැබිල වහපු ත්‍රෙඩ් එකේ පට්ට ෆන් එකක් ගත්ත![]()