මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol::lol:

    මේ මට නිදිමතයි බන්, හෙට ශෙයා මාකට් එකට පට්ට දවසක් වෙයි වගේ, උදෙන්ම නැගිටින්න ඕන :love: උබල හැමෝටම ගුඩ් නයිට් කිව්ව, හොරෙන් බලං ඉන්න බක්කරේටත් ගුඩ් නයිට්

    migaramk Current Activity: Viewing Thread මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...
    bye machan
    Viewing Thread :rofl::rofl:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මනුස්සයෙක් එක්ක විතරනෙ බන් මනුස්ස විදිහට කතාකරන්න පුලුවන්, ඒක උබම දන්නවනෙ, අද උබලගෙ සමන්තය බ්ලැක්ලන්ඩ් එකේ කෙල්ලෙක්ගෙ ෆේස් බුක් එකෙන් උස්සපු ෆොටෝ දාල ලින්ක් එකත් දාල ගියා ඌ ඒක 16+ කියල දාන්න ඕන කියල කියයි ඕක කින්ඩම් එකේ දැම්මනං, අපි ඕව රිපෝට් කලෙත් නෑ ආතල් එකේ බැලුව, 18+ කියන්නෙ යල් පැනපු දෙයක්නෙ බන්, ඉස්සර මතය වුනේ කාමුක දේවල් දකින්න සුදුසු වයව 18 කියන එකනෙ, ඒ කියන්නෙ උංගෙ පියුබිටි එකට එන වයස, ඒත් දං උන් 12න් 14න් පියුබිටි එකට එනව, ඉස්කෝලෙන් අවුට් වෙන්නෙ ප්‍රැක්ටිකලුත් කරල :lol: ඉස්සර 18+ දැන් 14+නෙ බන්. ඉස්සර ඇහුවහම ඉපදුනේ කොහොමද කියල කියන්නෙ රෝස කැලෙන් ගෙනාව බ්ලාහ් බ්ලාහ් කියලනෙ :lol: දැන් ඇටෙන් පොත්තෙන් එන එකාත් දන්නව අම්ම තාත්ත ඉන්ටකෝස් කලේ නැත්නං ඌ නෑ කියල :lol: සෙක්ස් සහ නියුඩ් සෙමි නියුඩ් ෆොටෝ ගැන මෙච්චර හිතන්න ඕන දෙයක් නෙවෙයි බන්, මේක දැන් සාමාන්‍ය දෙයක්.
    මනුස්සයෙක් එක්ක විතරනෙ බන් මනුස්ස විදිහට කතාකරන්න පුලුවන්
    අනිවාර්යෙන්ම . දකින්නෙ ඇතිනෙ ටිකකට කලින් අපිට කියපු දෙවල්.!:P
    ඔව් එක වෙන්න පුලුවන් . මගෙ මතය තමා කලින් කිව්වෙ .. හැමකෙනාම හිතන විදිය වෙනස් .
    අපිට යන්න වලාව හරි . තවදෙයක්.. තියෙන දෙයක් කෙලින් මෙතන කතා කරලා ඉවර කරනවනම් කැමති. :) වෙන වෙන Thread වලට අරගෙන යන්නෙ නැතුව . :) . එකෙන් වෙන්න එයා ගැන බැඩ් ඉමෙජ් එකක් හැදෙන එක විතරයි.
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උබ මට ජෙල ඇති කරන්න හදනවා :dull:

    :P

    උඹත් rව බයිට් කරන සෙට් එකේ එකෙක්ද ?
    rව සෑහෙන කාලෙකින් දැක්කෙනෑ මේකෙ. ඔහොම ත්‍රෙඩ් එකක් තිබුනා කියලාවත් දන්නෙ නෑ

    නෑ නෑ R මගෙ ෆිට් එක :love:
    අනිවාර්යෙන්ම . දකින්නෙ ඇතිනෙ ටිකකට කලින් අපිට කියපු දෙවල්.!:P
    ඔව් එක වෙන්න පුලුවන් . මගෙ මතය තමා කලින් කිව්වෙ .. හැමකෙනාම හිතන විදිය වෙනස් .
    අපිට යන්න වලාව හරි . තවදෙයක්.. තියෙන දෙයක් කෙලින් මෙතන කතා කරලා ඉවර කරනවනම් කැමති. :) වෙන වෙන Thread වලට අරගෙන යන්නෙ නැතුව . :) . එකෙන් වෙන්න එයා ගැන බැඩ් ඉමෙජ් එකක් හැදෙන එක විතරයි.

    ඔතන අපි කියන එක හරියන්නෙ නෑ නේද ? බල්ලයි ගුරායි විතරනෙ නෝන්ඩිවෙන්නෙ, ඒකත් එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් විතරක් නෙවෙයිනෙ, අඩුමගානෙ 20ක් වත් ඉන්නවනෙ බන් අරූ පන්ඩිත ටෝක් නොදී හිටියනං ඔය 20ව තව අය එකතුවෙන එක නවත්තගන්න පුලුවන්නෙ ස්පාක්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●


    මන් මේ සයිට් එකට කැමති මන් මේ සයිට් එක්කෙන් ගොඩක් දෙවල්
    ඉගෙන ගත්තා ගොඩක් දෙවල් අහගත්තා... :):):)
    ඇත්තටම මේක සින්හල පුස්තකාලයක් කිවත් හරි....:):):)
    අපි නොදන්න හැමදෙයක්ම මෙකේ තියනවා....
    :):):):)



    WELL SAID BRO !!! :yes::yes::yes::yes:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මට තියෙන්නේ5 යිද කොහෙද ..එකත් කපනවා මුන් :lol:

    කන් වහගන්න තියෙන්නේ :lol:

    Ade ow mai,denzilo ubata rep nane :lol:, man am as wa ignore kara,penne na type karanawa ewa
     
    • Like
    Reactions: Thief

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පිස්සු පූසගේ ත්‍රෙඩ් එක නේද :rolleyes: පෝස්ට් නවසියගානයි නේ ගියෙ ඒක නම් නැගලා ගියා නේ... :dull:

    ඒකේ පාර්ට් 02 තාම යනවා
    :):):):)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හෙළයා;10572140 said:
    මෙතන ඉන්න හෙණ පොරක් මට -රෙප් 5ක් දීලා හු*න්න එපා කියලා.. මල්ලි මම බඩු ගහන්නෙ මගේ සල්ලි වලින්... අනික -රෙප් 5ක් නෙමෙ 100ක් දුන්නත් මගෙ ප* කෙළින් වෙන එක නවතින් නැහැ:)

    ඔය තරු වලින් වහලා තියෙන්නෙ "ක" නෙමේ.. වෙන අකුරක් හරි
    :lol: