
මෙහෙමයි මචන්. උබගේ ආතල් එක කඩනවා නෙමෙයි. ආන්ඩුව හරි කියනවත් නෙමෙයි. ජනාදිපතිවරනේදි කුරුනැගලට ආවා ජිවිතේට දැකලා නැති සෙනගක්.. හැබැයි චන්දේ ඉල්ලුවහම පරාදයි.. මම නම් කියන්නේ දැන්වත් මහින්දගෙන් ඔය සෙනග පෙන්නලා කරන රැවැට්ටිමට මහින්දව අහු කරන්න එපා. මහින්ද එනවයි කිව්වම කපාපු කොල ලේ තියන උනුත් යනවා බලන්න.. රැස්වීමකට එන සෙනගෙන් ඒ රැස්වීමේ මතය තහවුරු වෙන්නේ නැ. මේක දෙපැත්තටම අදාලයි..පට්ට සෙනගක්නේ.....!!
ටොයියො කියයිද දන්නෙ නැහැ නුගේගොඩ නයෙක් නැටෙවුවත් මීට වඩා සෙනග එනව කියල.