මෙන්න ගම්මන්පිලට වෙන දේ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1532153_872645942861144_4805207840843961102_n.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    පට්ට සෙනගක්නේ.....!!
    ටොයියො කියයිද දන්නෙ නැහැ නුගේගොඩ නයෙක් නැටෙවුවත් මීට වඩා සෙනග එනව කියල.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පට්ට සෙනගක්නේ.....!!
    ටොයියො කියයිද දන්නෙ නැහැ නුගේගොඩ නයෙක් නැටෙවුවත් මීට වඩා සෙනග එනව කියල.
    මෙහෙමයි මචන්. උබගේ ආතල් එක කඩනවා නෙමෙයි. ආන්ඩුව හරි කියනවත් නෙමෙයි. ජනාදිපතිවරනේදි කුරුනැගලට ආවා ජිවිතේට දැකලා නැති සෙනගක්.. හැබැයි චන්දේ ඉල්ලුවහම පරාදයි.. මම නම් කියන්නේ දැන්වත් මහින්දගෙන් ඔය සෙනග පෙන්නලා කරන රැවැට්ටිමට මහින්දව අහු කරන්න එපා. මහින්ද එනවයි කිව්වම කපාපු කොල ලේ තියන උනුත් යනවා බලන්න.. රැස්වීමකට එන සෙනගෙන් ඒ රැස්වීමේ මතය තහවුරු වෙන්නේ නැ. මේක දෙපැත්තටම අදාලයි..
     
    • Like
    Reactions: djjaya