ඔය ෆිල්ම් එක තනිකර යුදෙව්වන්ගෙ ප්‍රොපගැන්ඩ බන්මූ නිකන් අර dictator එකේ supreme leader වගේ
![]()
anna U.S. Military forces Middle east cross karanna yanne Israel wala support ekata
සෝ තමා එහේ . අවුල අපේ වැඩ කරන උන් තමා . ඉශ්‍රායෙල් උන් අපිටත් ඇරියා යුද්ද කාලේ. මල්ටි බැරල් වල වයර් කැපුවා. දෙගොල්ලොම වේස බඩු
oww umba hari mchnදන්නා විදියට Iron Dome විතරක් නෙවේ බන් තියෙන්නේ උන්ට ගොඩක් ඒවා තියෙනවා
1. Arrow - long range බැලස්ටික් මිසිල ditect කරන එක
2. Patriot air defence system - මේක දන්නවනේ ukrain rusia යුද්දේ දී
3. David’s Sling - short-range බැලස්ටික් මිසිල ditect කරන එක
4. Iron Dome - short-range මිසිල ditect කරන එක upgrade එකෙන් පස්සේ කෘස් මිසයිල drone ditect කරන්නත් පුළුවන් ලු
ඔවන් පොඩිම එක තමයි Iron Dome
මන් දන්නා විදියට (internet එකේ තියෙන විදියට ) ඕව වැටෙන තැන predict කරනව ඒ කරලා ඕනේ නම් විතරයි misile එකක් යවන්නේ
හැබයි ඉතින් කාල වගේ මෙදා පොටේ
activatediron dome system eka activate wela nameda?
උබ කොහෙද ඉන්නේ ?කුවේට්එක උඩින් යනවා ෂින් ෂින් ගල සද්දේ ඇහෙනවා බන්.
hari world war just started
ඔව් එක ඇත්ත ඒත් ඩැමේජ් එක වැඩී . රිප්ලයි එක උන්ගේ යුද්ධයක් විතරක් නෙමෙයි වෙනව දැන්. මිඩිල් ඉස්ට් එකට සෙට් වෙයි . අංකල් සෑම් , ලාදි දාදි උනුත් සෙට් වෙනවා දැන් . මල හුයන්නක් වෙන්නේ දැන් බලහන්අඩෝ වැඩේ සීරියස්! Iran උන් ඇම කෑවා . netanyahuටත් කොහොම හරි ගේමක් ඇදගන්න තමයි ඕන වෙලා තිබ්බේ. දැන් නම් ඉතින් IDF උන්ට ගිහිල්ලා අරුන්ගේ nuclear program එක තියෙන site එකට attack කරන්න try කරයි. මුන්ට ගහන්න excuse එකක් නැතුව හිටියේ.