මෙන්න ගෝථාභය ඉවරයි..
ගෝථාභයගේ මහා අකාරැණික මහජන දේපල හොරා ගැනීමක් අහුවෙලා.
බලන්න මහත්තුරැණි මෙයා 2008 ලංකාවේ කළාකරැවන් පිරිසක් ස්වේච්ඡා පදනමට බදවාගෙන පඩි ගෙවලා.
මම දැන් ඒ භයානක ලියවිල්ල ඹබට මෙසේ ඉදිරිපත් කරනවා. ඒවකට හමුදාපති වූ ෆොන්සේකා මහතාට තමයි මේක යොමු කරලා තියෙන්නේ .එහෙම කලාකාරයෝ ස්වේච්ඡා පදනමට හමුදා රෙගුලාසි උල්ලංඝනය කරලා බදවා ගැනීම වරදක් නම් එයට ෆොන්සේකාත් හවුල් ඒවා ඹ්නෑ නෑ අපි ගෝථභය ගැන කථා කරමු.
රටේ ස්වෙච්ඡා බලසේනාවට පවතින අවශ්‍යතාවය මත පෙදරේරැවන් රියදුරන් කාර්මික.ශිල්පීන් වෑල්ඩින් කරැවන් පිරිසිදු කරන්නන් එකී මෙකී නොකී කවුරැත් බදවා ගත්ත කාලයේ මේ ගෝථාභය මොකටද කලා කරැවන් ස්වේච්ඡා පදනමට එක්කර ගත්තේ හොයන්නම ඹ්න .
2008 කියන්නේ තත්පරයට රැ 750.00 වියදම් වෙන හමුදා සිරැරැ දවසට තොග.ගානට පෙටිටි වල අහුරන කදවුරෙන් එලියට යුද්ධයට යන එකා හවසට නොඑන එන එවුන් කරේ අතේ කකුල් බඩවැල් එල්ලාගෙන එන කාලය.
අන්න ඒ කාලේ හමුදා කදවුරැ වල කලාකාරයන් යොදාගෙන මානසික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක වුනා කදවුරැ වල රෙජිමේන්තු මුලස්ථාන වල බලසේනා වල ප්‍රසංග පවත්වමින් හෙට උදේ මරණය අතින් අරං හිටපු සෙඔළුන්ට මනස විවේක ගැන්නුවා.
වේරලියද්දලාගේ කටහඩ
හිරාන් චාමිකලගේ විහිළු
ඹෟෂධී මහ්වාමද්දුමලාගේ රෑපය
ඒවාට යොදා ගත්තා. ඹවුන් සියල්ලටම වැටුප් හමුදා ක්‍රියාපටිපාටියට යටත්ව ලබා දුන්නා.
අන්න ඒ කාලේ සරත් ෆොන්සේකත් හමුදාවේ එයාලා සෙබළු කරපු යුද්ධයට කලාකාරයෝ හමුදා වැටුපට දායක කරගත්තේ එහෙමයි.
අන්න ඒ භයානක අපරාධය අද වසර 9කට පස්සේ අන්තර් ජාලය ඹස්සේ සමාජ ජාලා වල සැරිසරනවා ගෝථාභයගේ නමට.
යුද්ධයක් කරනවා කියන්නේ වෙඩි තියන එකක් වෙඩි කන එකක් ඒකට ඹ්නෑ තුවක්කු බුලට් වෙඩිකන්න එකාලා වෙඩි තියන්න එකාලා මිසක්.....
කලාකාරයෝ නෙවෙයි බජව් දැමිලි නාට්ටි නැටිලි කෙවෙයි කියලා ගෝථාභය දැන ගන්න ඹ්නෑ
මේ කලාකාරයෝ එක්ක ගෝථාභයත් FCID ගේන්න ඹ්නෑ පොදු දේපල පණත යටතේ නඩු වැටෙන්න ඹ්නෑ අම්මපා..
මම දැක්කා ජවිපයේ අය කරන බුකී පේජ් වල මේක දකින්නේ කලාකාරයෝ කියන ගණිකාවන්ටයි බේබද්දන්ටයි වැටුප් ගෙවීමක්.
එජාපය වගේ අයගේ පේජ් වල මේක මුදල් මංකොල්ලයක්.
කොහොමින් කොහොම හරි 2008 කරපු භයානක මුල්‍ය අක්‍රමිකතාවක් 2017 හොයාගෙන දැන් ඉතිං 2020 ගෝථා ජනපති කරමු කීව උංටත් හුළං.
ඹස්කා වයිල්ඩ් නරැම සමාජය හා නරැමයා යන්නට අර්ථ කථනය දුන්නේ ලංකාව දිහා බලාගෙනද මංදා. ඹහුට අනුව කරන හෝ අවසන් කරන කිසිම දේක වටිනාකමක් නරැම සමාජය නොදකින අතර මිළ විතරක් මතක් කරනවා කියන එක .
මහා යුද්ධයක් අතර මරණය පෙනී පෙනී සටන් කල මහා සෙබළු රැලක් ගෙවල් දොරවල් දරැ පවුල් අතහැර නිදි නැතුව සටන් වැදුනු මහා හිත් ගොඩක්
සිංදුවකින් ගීතයකින් නාට්‍යයකින් විහිළුවකින් සනසන්න රටේ කලාකරැවන් පිරිසක් ස්වේච්ඡා පදනමෙන් යොදාගත්ත එක මහ පවක් ගරැ ගෝථාභය මැතිතුමණි.
මේ නරැම සමාජයට ගැලපෙන්නේ ප්‍රබාකරන්ලා විතරයි.
From FB
https://www.facebook.com/photo.php?fbid=10214537793062810&set=a.10200905960155507.1073741825.1360310473&type=3&theater