මෙන්න ටොප් බඩු... (Honda Civic 2012)

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    Honda Civic 2012 මෙන්න ටොප් බඩු.....

    ඕගොල්ලො ඔක්කොම දන්නවනෙ Honda Civic කාර් එක ගැන..

    ඔන්න Honda සමාගම මෙ කාර් එකේ අලුත්ම මොඩල් එක හදුන්වලා දීලා...


    future-civic-02.jpg


    මෙම කාර් එකේ ප්‍රධාන වශයෙන් මොඩල්ස් 5ක් තියනවා..

    1. Honda Civic Sedan..

    2012_honda_civic_ex-l_sedan-003-420.jpg


    2. Honda Civic Coupe..

    2012-Honda-Civic-Coupe-EX-L-5-Spd-AT-1.jpg


    3. Honda Civic Sedan SI

    2012-honda-civic-si-sedan.jpg


    4. Honda Civic Coupe SI

    2012-honda-civic-si-coupe.jpg


    5. Honda Civic Hybrid

    01-2012-honda-civic-hybrid-ny.jpg


    මෙම රථය ලඟදීම ශ්‍රී ලංකාවේදී ලබාගැනීමට හැකිවන බව Stafford Motors ආයතනය පවසයි....

    For more info please visit...
    http://automobiles.honda.com/civic/

    මෙය මාගේ පලවෙනි ත්‍රෙඩ් එකය..
    හොඳයිනම් අරව දුන්නට අමනාපයක් නැත.
    .
     
    Last edited: