මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය තොපි රෙඩි වෙන්නෙ දැන් මිනිස්සුන්ට බනින්න :rofl:

    මිනිස්සුන්ට නෙමේ මේ JVP එකටමයි බනින්නේ අපිටමයි අපි බැනගන්නේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මිනිස්සුන්ට නෙමේ මේ JVP එකටමයි බනින්නේ අපිටමයි අපි බැනගන්නේ

    උඹ පවු බන්
    කාලෙන් කාලෙට ගොන් ආතල් දෙනවා
    පුකත් දෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2004 වෙච්ච දේ වැරැදීමක්ය කිව්ව පක්සෙකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේ....

    රෝ ඔත්තු කාරයා ජෙවීපී එක කෑවා....

    අනේ මන්දා බන් ..මට දැන් චෙන් වෙලා ඉන්නේ ..ඔලුවට ලේ ගේන්නෙත් නැහැ :baffled::baffled::baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොරණ නගර සභාවේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ සියලූම කොට්ඨාශ පොදුජන පෙරමුණට

    බලංගොඩ පොහොට්ටුවට විශිෂ්ඨ ජයග්‍රහණයක්

    :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ පවු බන්
    කාලෙන් කාලෙට ගොන් ආතල් දෙනවා
    පුකත් දෙනවා

    පවුද්ගලිකව කිසි අවුලක් නැහැ බන් ....දේශපාලන මතයේ අවුලක් තියෙන්නේ ...එක බහුතර ජනයා ප්‍රතික්ෂේප කරන එකක් ...එකෙන් අයින් වෙන්න කාලය හරි දැන් ...

    ගොන් අතල් මොනවද බන් මම දුන්නේ ? පුක දෙනවා කියන්නේ මොකද්ද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුණැගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත‍්‍රික්මය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

    කුරූණෑගල දිස්ත‍්‍රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කයයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    ටවුන් එකේ ඉන්නවා. කොළඹත් එමමයි.. ප්‍රදානම හේතුව ඒක.:yes:

    මුස්ලිම් උන් හිටිය කියමු. ඒත් ඇයි මුං මෙච්චර පොනිල්ට දීගෙන ඉන්නෙ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    කුරුණැගල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 21ක් සමග දිස්ත‍්‍රික්මය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව එහි සිටින නියෝජිතයෝ කියති.

    කුරූණෑගල දිස්ත‍්‍රික්කය මෙරට තුන්වැනි වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ඇති දිස්ත‍්‍රික්කයයි.
    කොහෙන්ද මෙ පචෙ හොයාගත්තෙ:angry: